• Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය

'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයාගේ ඇවෑමෙන් පරිණාමයට පත් වේ.මේ පොතේ අරමුණ මූර්ධජ 'ළ'කාරය යෙදෙන හැටි ඒ අකුර යෙදෙන තැන් අනුව පෙන්වා දීමයි.දන්තජ 'ල'කාරය යෙදෙන හැටි රීති අනුසාරයෙන් පෙන්වා දිය හැකි වුවත් ළ-කාරය අරබයා එවැනි රීති නැත.ල-කාරය නොයෙදන තැන්වල ළ-කාරය යෙදිය යුතු බව මෙයින් ගම්‍ය වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sinhala Rithiya 4 'La'Kara Vinyasaya - සිංහල රීතිය 4 'ළ'කාර වින්‍යාසය

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Basaka Mahima - බසක මහිම

Basaka Mahima - බසක මහිම

මානව වර්ගයා වෙනත් සත්ව වර්ගයාගෙන් වෙන් කරන මූලික ලක්ෂණය ඔහු සතු ' භාෂා ශක්‍යතාව' යි. මේ ශක්‍යතාව වනා..

Rs. 1,250.00

Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය

Manawa Bhasha Praweshaya - මානව භාෂා ප්‍රවේශය

මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..

Rs. 1,200.00

Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය

Bhashawaka Rata Samudaya - භාෂාවක රටා සමුදාය

භාෂාව ගැන කරනු ලබන විමර්ශනය වාග් විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබේ...

Rs. 450.00

Niwaradi Sinhalaya - නිවැරදි සිංහලය

Niwaradi Sinhalaya - නිවැරදි සිංහලය

මෙය ලියා ඇත්තේ නිවැරදි වහර හොඳින් දන්නා වියතුන් අරබයා නොව නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා ය. එබැ..

Rs. 1,250.00

Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය

Bhashawaka Bhavithaya Saha Vigrahaya - භාෂාවක භාවිතය හා විග්‍රහය

මානව භාෂා ප්‍රවේශය නමැති මේ පොත මානව වර්ගයාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව නුතන වාග්විද්‍යාත්මක දෘෂ්ට..

Rs. 290.00

Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය

Sinhala Rithiya 3 'Na'Kara Vinyasaya - සිංහල රීතිය 3 'ණ'කාර වින්‍යාසය

'සිංහල රීතිය'නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම ජීව භාෂාවක් ම කාලයා..

Rs. 250.00

Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම

Sinhala Reethiya 9 Pada Bedeema - සිංහල රීතිය 9 පද බෙදීම

සිංහල රීතිය නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල භාෂාවේ නව මුහුණුවර හඳුන්වා දීමයි.හැම භාෂාවක්ම කාලයාගේ ඇවෑ..

Rs. 250.00