• The Squared Circle - Wurtha Chathurashraya - වෘත්ත චතුරස්‍රය - Conspiracy Thriller
1984 ඉන්දියාව - එක් කුඩා කාටූන් රූපයකින් මුළු නගරයක්ම ලේ විලක් කළ අදෘශ්‍යමාන ,මොළකරු කවුද?  

2018 ඩෙන්මාර්කය - අලුත් අවුරුදු සාදයක් මැද, බිලියනපති එරල් ක්ලාක් සිය ජංගම දුරකථනයෙන් බලාපොරොත්තු වන ඒ තීරණාත්මක පණිවිඩය කුමක්ද?  

2019 ශ්‍රී ලංකාව - තමා කළ දැවැන්ත වරදකින් ගැලවීම සඳහා, දුරකථනය ද විසි කර දමා රටින් පලා යාමට හදන හස්මිගේ හෝටල් කාමරයේ දොරට තට්ටු කළේ කවුද?   

හර්දික්, එරල්, අන්ජුම් සහ හස්මි... මේ සිව්දෙනාගේ ඉරණම එකට යා කරන ඒ අභිරහස් 'වෘත්ත චතුරස්‍රය' කුමක්ද?  සිංහල නවකතා කලාවට නව මානයක් එක් කරන, Conspiracy Thriller අත්දැකීමක්. කියවා නිම කරන තුරු බිම තැබිය නොහැකි රනිල් ජයසිංහගේ නවතම කෘතිය - වෘත්ත චතුරස්‍රය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

The Squared Circle - Wurtha Chathurashraya - වෘත්ත චතුරස්‍රය - Conspiracy Thriller

  • Rs. 1,250.00

  • KBOOKS Cashback Rewards: 125

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Totem - ටෝටම් - Psychological Thriller

Totem - ටෝටම් - Psychological Thriller

Seeing is believing , Don't trust your Eyes...ඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ.පි..

Rs. 1,500.00