Seeing is believing , Don't trust your Eyes...
ඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ.
පිළිතුරු ඇත්තේ අතීතයේ ය.
කාලය සියල්ල සුවපත් කරයි කියලා කිව්වට
කාලය වෙස් වළා ගත්තොත් මොකද කරන්නේ?
දශක තුනකට පස්සෙත්, අතීතය විවේක ගන්නේ නැතිව, ආපහු ඇවිත්!
හන්තාන පාමුල විශ්වවිද්‍යාලයේ කාර්යාල කාමරයක වැටී තිබෙන මළ සිරුරක්.
විෂ තැවරුණු වීදුරුවක්.
ඊර්ෂ්‍යාවෙන් හා උරුමයෙන් කැඩී ගිය අනන්‍යතාවයක්.
මළවුන් බොරු නොකරන නමුත් සත්‍යය වසන් කරන මිනිසුන් සහ විනිවිදින්නන් පිරිසක්.
අවසානයේ, ගැටලුව වන්නේ වැරදිකරු කවුද යන්න නොව...
දැකීම යනු විශ්වාසය ද
එසේ නැතිනම් ඇසට පෙනෙන දේ ද යන්නයි.
“ටෝටම්“ යනු අපගේ ආත්මයේ කොටා ඇති සලකුණ , එසේ නැතිනම් අනන්‍යතාවය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය මතකය සහ වැරදි හඳුනාගැනීම් අතර සිරවී ඇති මනසකට ගොඩ වීමකි . ඒ තුළ ඔබ විශ්වාස කරන දේ කිසි විටෙකත් නොතිබෙන්නට ඉඩ ඇත්තේ , වියනොහැකියාවේ වියහැකියාවන් මගහැර යා නොහැකි තරමට අප වටා පවතින බැවිනි.
Totem - ටෝටම් - Psychological Thriller
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - New Arrivals - අලුත් පොත්
- - Ranil Jayasinghe - රනිල් ජයසිංහ
- ISBN: 9786245737598
- Availability: Available
-
Rs. 1,500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Toxic and Totem Psychological Thriller Bundle Offer
Discounted Price - 2900 Only + FREE DELIVERYUse the Code TOTOBO for FREE DELIVERYSeeing is beli..
Rs. 2,900.00 Rs. 3,150.00