1984 ඉන්දියාව - එක් කුඩා කාටූන් රූපයකින් මුළු නගරයක්ම ලේ විලක් කළ අදෘශ්‍යමාන ,මොළකරු කවුද?
2018 ඩෙන්මාර්කය - අලුත් අවුරුදු සාදයක් මැද, බිලියනපති එරල් ක්ලාක් සිය ජංගම දුරකථනයෙන් බලාපොරොත්තු වන ඒ තීරණාත්මක පණිවිඩය කුමක්ද?
2019 ශ්‍රී ලංකාව - තමා කළ දැවැන්ත වරදකින් ගැලවීම සඳහා, දුරකථනය ද විසි කර දමා රටින් පලා යාමට හදන හස්මිගේ හෝටල් කාමරයේ දොරට තට්ටු කළේ කවුද?
හර්දික්, එරල්, අන්ජුම් සහ හස්මි... මේ සිව්දෙනාගේ ඉරණම එකට යා කරන ඒ අභිරහස් 'වෘත්ත චතුරස්‍රය' කුමක්ද? සිංහල නවකතා කලාවට නව මානයක් එක් කරන, Conspiracy Thriller අත්දැකීමක්. කියවා නිම කරන තුරු බිම තැබිය නොහැකි රනිල් ජයසිංහගේ නවතම කෘතිය - වෘත්ත චතුරස්‍රය.
The Squared Circle - Wurtha Chathurashraya - වෘත්ත චතුරස්‍රය - Conspiracy Thriller
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Pre Order Now
- - New Arrivals - අලුත් පොත්
- - Ranil Jayasinghe - රනිල් ජයසිංහ
- - Books Published in 2026 - 2026 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737680
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Totem - ටෝටම් - Psychological Thriller
Seeing is believing , Don't trust your Eyes...ඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ.පි..
Rs. 1,500.00
Wurtha Chathurashraya Conspiracy Thriller Totem Psychological Thriller Bundle Offer
FREE DELIVERYUse the Code WCTO for FREE DELIVERYවෛද්‍ය රනිල් ජයසිංහගේ Bestselling Thriller නවකතා දිත..
Rs. 2,750.00



