• Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ

කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කියන්නේ ස්ටාලින් තමන්ට නිදහස දෙන්නේ නෑ , ඔබ ඒකාධිකාරියි කියලා ඒ මොහොතේ එතන ඉන්න තව කෙනෙක් කියනවා ' නෑ .. තමුසෙට පිස්සුද එහෙම දෙයක් නෑ .' කියලා. ජිජැක් කියන්නේ මේ පළමු පුද්ගලයාට කලින් දෙවන පුද්ගලයා අතුරුදන් වෙන බවයි. ඇත්තටම ස්ටාලින්වාදය තුළ තම තමාගේ ආශාවට ඉඩ දුන්නා . ඒක හරිම අශ්ලීල ඉඩක්. මේ විදියට ඉඩ දීමේ ලක්ෂණ හැම ඒකාධිකාරියකු තුළම තිබෙනවා. ' ඔබට ඔබ කැමති දේ කළ හැකියි.නමුත් එය එළියේ ප්‍රකාශ නොකළ යුතුයි.' මේකයි තියරිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..

Rs. 900.00

Naipaul And Postcolonial Nostalgia

Naipaul And Postcolonial Nostalgia

The dream of a postcolonial man involves two landscapes, the old and the new. He dreams to achieve s..

Rs. 500.00

Melancholiyawa - මෙලන්කෝලියාව

Melancholiyawa - මෙලන්කෝලියාව

''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..

Rs. 350.00

With Saha With - විත් සහ විත්

With Saha With - විත් සහ විත්

ගලවන්න ඔය මුහුණ කඳුළු ලාටුව මතින් අලවගත් වෙස් මූණ හමුවේවී එවිට කැඩපතක් ..

Rs. 300.00

Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය

Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය

හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා..

Rs. 550.00