• Melancholiyawa - මෙලන්කෝලියාව
''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා එයා අප ලග දැවටෙමින් ඉන්නවා කියල.අප ළග හොල්මන් කරමින් ඉන්නවා කියල.ඒ නිසා ගොඩක් අය කියනවා ''එයා මැරුණට මැරිලා නැහැ.අප ළග ඉන්නවා වගේ දැනෙනවා'' කියල.හැබැයි අපට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැහැ.අර මැරුණ කෙනා අප ළග ඉන්නවා කියල හිතුවොත්.ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා.වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.

හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා.එයාලගේ අහම පිළිගන්නේ නැහැ ඒ ආදර වස්තුව නැති උණා කියල.එයාල සයිකෝටික විදියට නැතිවූ වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා.අර අහිමි වූ කෙනා නැවත ඇවිල්ලා අප කොහේට ද යා යුත්තේ,කුමක් ද කළ යුත්තේ කියල අවවාද කරනකම්,මග පෙන්වනකම් බලාන ඉන්නවා.

මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සිටීමක්.හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්යයන් පෙනෙන්න ගන්නෙත්.'' 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..

Rs. 900.00

Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය

Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය

මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙක..

Rs. 800.00

Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව

Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..

Rs. 850.00

Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ

Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ

බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..

Rs. 900.00

Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන

Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන

කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..

Rs. 450.00

Kaviyakata Perawadana - කවියකට පෙරවදන

Kaviyakata Perawadana - කවියකට පෙරවදන

කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..

Rs. 800.00

Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය

මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..

Rs. 450.00

Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්

Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්

දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..

Rs. 500.00

Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන

Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..

Rs. 350.00

Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්

Adaraneeya Paliganeemak - ආදරණීය පළිගැනීමක්

ආදරය තුළ ආදරයම මිස පළිගැනීමක් තිබිය හැකි ද...?මෙම පැනය සඳහා බොහෝ දෙනෙකු සපයන්නේ ''නැත'' යන පිළිතුර බ..

Rs. 950.00

Mathagana - මතගනා

Mathagana - මතගනා

යහත් සුපුරුදු පරිදිම දොර සම්පූර්ණයෙන්ම විවෘත නොකර, සිය දෙනෙත්වලින් විහිදෙන ආල නුරා පිරි වර්ණ ඇගේ සිර..

Rs. 1,250.00

E Miniha - ඒ මිනිහා

E Miniha - ඒ මිනිහා

දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත් දෙහි කැපිලි ඇප නූල් දමා ගැනීමට එන බැතිමතුන් නිසාත් කොයිංසාමි කාර්යබහ..

Rs. 550.00