• Medusa and Luna by Chinthana Dharmadasa Bundle Offer
Discounted Price - 2200 Only + FREE DELIVERY

Use the Code MELUBO for FREE DELIVERY

මේ හැම දෙයක්ම මෙලනීසා දැනගෙන හිටියා. කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ. 

මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.

මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි  එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිරිකිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්. මේ ටැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා. හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්. 

ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.

- මෙඩුසා - 

"එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකුල්වල එයා ගැවෙන තරමට අහස්ස්ගන කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳක් නරකන් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන."

“ගැනියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගැහැණියකට වැඩි පුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම නමයි ගැහැණියගේ සතුට"

"අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා."

- ලූනා - 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Medusa and Luna by Chinthana Dharmadasa Bundle Offer

  • Rs. 2,300.00
  • Rs. 2,200.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Luna - ලූනා

Luna - ලූනා

"එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකුල්වල එයා ගැවෙන තරමට අහස්ස්ගන කරන්න මට ඕන. එයාගෙ ජීවිත..

Rs. 1,600.00

Toxic and Totem Psychological Thriller Bundle Offer

Toxic and Totem Psychological Thriller Bundle Offer

Discounted Price - 2900 Only + FREE DELIVERYUse the Code TOTOBO for FREE DELIVERYSeeing is beli..

Rs. 2,900.00 Rs. 3,150.00