• Chutta - චුට්ටා
වැස්සකට අර අඳින්නාක් මෙන් හුළඟක් තදින් ගලා ගියේය.තව මොහොතකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න බැරි නැත.පැදුරේ කෙලවරට වන්නට වූ චීත්තය ගෙන අම්මා මට පෙරෙව්වාය.සීත හුළඟ සමඟ චීත්තයේ සුපුරුදු උණුසුමෙන් සුවයක් දැනෙයි.ඇය දෙකන් වැසෙන්න චීත්තය පෙරවා ඔළුව අත ගෑවාය.අම්මාගේ ඇඟිලි තුඩු හිසකේ අතර එහෙ මෙහෙ දුවයි.ඉන් දැනෙන සනීපය කියන්න තරම් වචන මා ළඟ නැත. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kavulu Esa Pamula - කවුළු ඇස පාමුල

Kavulu Esa Pamula - කවුළු ඇස පාමුල

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය)  හිමිවූ පොත...

Rs. 250.00