දුර ඈත පොඩ් පැළක කවුළුවෙන් මට පෙනෙන තෙතබරිත නිල් ඇසකි ප්‍රේමයෙන් ව්කසිතව.
තෙම තෙමා වට අවට හීනි පොදු වසින කල තෙම් තෙමී ඇව්දා යම් නොඳි සුවයකට වැදා.
අතීතයේ මතක වැහි මැදාට පැන මම ගිලෙම් බොහෝ අය ඇව්ත් ගිය හිනා ලකුණක් දාකිම්.
ජීව්තය යනු ඈත දුර දිලෙන තරුවක්ද නෑ මෙතැන මේ දැනුදු දැල්වෙනා එළියක්ය.
මල් පිපුණු නගරයට සමු දොන්න වෙලාවයි නාඳුනන ඇගෙන් මම ගෙන යන්නේ හිනාවයි.
Thama E Kurulu Hada Ethana - තාම ඒ කුරුළු හඩ එතැන
- Publisher: Dream Pencil Publishers
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lahiru Kithalagama - ළහිරු කිතලගම
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245985036
- Availability: Available
- 
              Rs. 650.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Chutta - චුට්ටා
වැස්සකට අර අඳින්නාක් මෙන් හුළඟක් තදින් ගලා ගියේය.තව මොහොතකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න බැරි නැත.පැ..
Rs. 1,300.00



