තාත්තා කෙනකුගෙයි දුවකූගෙයි තියෙන්නේ වෙනක් ව ආදරයක් වුටි දූ… ඒක මේ ළෝකේ තියෙන ලස්සන ම බැඳීම්වලින් එකක්. මොන ආදර කතාවලට ප්රශ්න ඇවිත් වෙන් වුණත්, කවදාවත් ව තාත්තාගේ දුවගේ ආදරේ වෙනක් වෙන්නේ නෑ. ඒ බැඳීව කැඩෙන්නේ මරණයෙන් විතරයි… ඔව් ඒ ආදරේ සදාතනික යි.
ඔයා එකක් මතක තියා ගන්න. ඩැඩා මයෙ දුට මේ ලෝකේ කොහේ හිටියත් පණ වගේ අන්දවෙයි. ඩැඩා මේ ලෝකේ හැවදාව වැඩියෙන් ව ආදරේ කරන්නේ ඩයාට විතරයි.
ඔයා තමයි මගේ පණ…!
Dada - ඩැඩා
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
 - - Eranda Rathnasekara - එරන්ද රත්නසේකර
 - ISBN: 9786246523046
 - Availability: Available
 
- 
              
Rs. 1,700.00
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sapumalee - සපුමලී
“අර වසවර්තියා කරදර කරන්න ආවා නේද…? මම මග දිගට ම හිත හිතා ආවේ… උඹට කරදරයක් එහෙම කරේ නෑ නේද…?” යි කුසු..
Rs. 1,400.00
Samanala Palama - සමනල පාලම
"දන්නවද සෙනු..""මොකක්ද?""මේ ලෝකේ හැමෝටම තමන්ට ගැළපෙන ම කෙනා ජීවිතෙ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා..ගොඩ..
Rs. 1,250.00
American Pemwatha - ඇමෙරිකන් පෙම්වතා
දන්නවද තිවංක.. ඊයෙට වඩා අද ඇති විශේෂත්වය මොකක්ද කියලා.ඊයෙට වඩා මන් ඔයාට ගොඩක් ආදරෙයි..අදට වඩා හෙටටත්..
Rs. 700.00





