වැස්සකට අර අඳින්නාක් මෙන් හුළඟක් තදින් ගලා ගියේය.තව මොහොතකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න බැරි නැත.පැදුරේ කෙලවරට වන්නට වූ චීත්තය ගෙන අම්මා මට පෙරෙව්වාය.සීත හුළඟ සමඟ චීත්තයේ සුපුරුදු උණුසුමෙන් සුවයක් දැනෙයි.ඇය දෙකන් වැසෙන්න චීත්තය පෙරවා ඔළුව අත ගෑවාය.අම්මාගේ ඇඟිලි තුඩු හිසකේ අතර එහෙ මෙහෙ දුවයි.ඉන් දැනෙන සනීපය කියන්න තරම් වචන මා ළඟ නැත.
Chutta - චුට්ටා
- Publisher: Dream Pencil Publishers
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Lahiru Kithalagama - ළහිරු කිතලගම
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245985005
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thama E Kurulu Hada Ethana - තාම ඒ කුරුළු හඩ එතැන
දුර ඈත පොඩ් පැළක කවුළුවෙන් මට පෙනෙන තෙතබරිත නිල් ඇසකි ප්‍රේමයෙන් ව්කසිතව.තෙම තෙමා වට අවට හීනි පොදු ව..
Rs. 650.00



