• Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි

පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ 

අතීතය ම සිහි කැඳවන මැදින් මද 

නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද 

මට මා අහිමි බව යලි යලි කියන්න ද 

දිරා ගිය මතක ඇද බැද තබන්න ද 

කරා ඇදෙන හැම මිහිදන් කරන්න ද 

දරා සියළු මේ අවනඩු අහන්න ද 

මරා අඳුර එන පෙර මඟ බලන්න ද 

මාවත් අතර සීතල සඳ පහන් රැයේ 

කීවත් නොවෙන දේ තවමත් මතක තියේ 

කාලය සමග දුර ඈතට ගිය ද පියේ 

සමුගත් අතීතය ගොඩගනු නොහැක ළයේ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට

Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට

ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..

Rs. 200.00

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 520.00

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..

Rs. 890.00

Sandamadala Wee - සඳමඬල වී

Sandamadala Wee - සඳමඬල වී

සඳමඬල වී ගුවනේ දිළෙයි සඳ සිහිල වී හදවත රැඳෙයි දුර ඈත සිටියත් පාවී පාවී අවුත් මඳ සුළඟ ..

Rs. 350.00

Ridikaranduwa - රිදීකරඬුව

Ridikaranduwa - රිදීකරඬුව

රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අ..

Rs. 350.00

Samanal Dalambuwo - සමනල් දළඹුවෝ

Samanal Dalambuwo - සමනල් දළඹුවෝ

රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි පියවි ලෝකෙට පිවිස බ..

Rs. 300.00