• Sandamadala Wee - සඳමඬල වී

සඳමඬල වී ගුවනේ දිළෙයි 

සඳ සිහිල වී හදවත රැඳෙයි 

දුර ඈත සිටියත් පාවී පාවී අවුත් 

මඳ සුළඟ සේ ගත සිත වෙළයි 

පළබරව සෙවන සදනා 

තුඟු රුකකි නුඹ විසල් 

ඒ මියුරු පළ රස විඳිනා 

පින නැතත් සිත තුටින් පිරීයයි 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි

Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි

පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ අතීතය ම සිහි කැඳවන මැදින් මද නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද..

Rs. 250.00