• Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 1 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 1 වෙළුම
පළමු වෙළුම (1987 - 1991)
------------------------------
පළමු පරිච්ඡේදය - නව බුද්ධිමය හැඩ ගැස්මක අවශ්‍යතාව.
1. මතවාදී නව පිම්මක් - මාවත සංස්කාරක සටහන.
2. සමාජ විපර්යාසය හා මතවාදී අරගලය - මාවත සංස්කාරක සටහන.
3. දකුණු ආසියාවේ උප මහාද්වීපික සමාජ ව්‍යුහාත්මක ඉදිරි දැක්මක් සඳහා සටහන් - නිව්ටන් ගුණසිංහ
4. 1956 දී ඇති වූ ශ්‍රී ලංකාවේ දේශපාලන විපරිවර්තනය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් දියත් වූ සමාජ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ සමාජ විද්‍යාත්මක අටුවාවක් - නිව්ටන් ගුණසිංහ
5. අන්තෝනියෝ ග්‍රාම්ස්චි - කෙටි හැඳින්වීමක් - ජේ. උයන්ගොඩ
6. අන්තෝනිඕ ග්‍රාම්ස්චි - ලාංකීය මාක්ස්වාදී
සාහිත්‍යයට පිවිසවීම - ඩෙස්මන් මල්ලිකාරච්චි
දෙවන පරිච්ඡේදය - සමකාලීන බුද්ධිමය කතිකාව සමඟ අභිමුඛ වීම්.
1. මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ‘හෘදය සාක්ෂිය පිළිබඳ භාවනාත්මක විග්‍රහයක්’ - නිව්ටන් ගුණසිංහ.
2. සංස්කෘතිය, මූලධර්මවාදී මතවාද සහ බුද්ධිමය ආධිපත්‍යය - ජයදේව උයන්ගොඩ.
3. ජාතික අනන්‍යතාවය සහ එහි මතවාදී නිර්මිතය - ජයදේව උයන්ගොඩ.
4. ජාතික චින්තනයේ ගණ’ඳුර - ජයදේව උයන්ගොඩ.
5. ලංකාවේ ථෙරවාදී සම්ප්‍රදාය හා එහි බුද්ධි නිර්මිතය
6. ජාතික අනන්‍යතාවය ඓතිහාසික නිර්මිතයක් වශයෙන් සිංහල සංස්කෘතිය:
දෙපත් නයෙක් - සෙරීනා තෙන්නකෝන්.
7. සෙරීනා තෙන්නකෝන්.
8. මතවාදී වශයෙන් යථාර්ථය පිළිගැනීමක් කරා - රධිකා කුමාරස්වාමි.
9. නිර්මල සංස්කෘතියට එරෙහිව - රෙජී සිරිවර්ධන.
10. රුසියානු සාහිත්‍යයේ හඳුනාගත හැකි නව ආඛ්‍යාන උපායමාර්ග කීපයක් - සුනිල් විජේසිරිවර්ධන.
තුන්වන පරිච්ඡේදය - නව දේශපාලන අවකාශයක ආගමනය.
1. අලු‍ත් දේශපාලන පක්ෂ බිහිවීමෙන් පෙනෙන්නේ කුමක්ද?
- ආචාර්ය නිව්ටන් ගුණසිංහ.
2. රාජ්‍යය, සිවිල් සමාජය හා සමාජ-දේශපාලන පරිවර්තන - ජයදේව උයන්ගොඩ.
3. රජය හා සිවිල් සමාජය - දැවෙන මතවාදී ගැටලු‍ සමහරක්.
4. සමාජවාදය හා ජනමාධ්‍ය නිදහස - රෙජී සිර්වර්ධන හා සුනිල් විජේසිරිවර්ධන.
5. සාතන්ගේ කවි - රංජිත් පෙරේරා
හතරවන පරිච්ඡේදය - සමකාලීන සංස්කෘතිය පිළිබඳ නව විචාර කතිකාවක්.
1. සම්ප්‍රදායික ගම ප්‍රති-නිර්මාණය කිරීම රූපවාහිනී නිදර්ශනයක්.
- චාල්ස් අබේසේකර.
2. ගඟු‍ලෙන් එගොඩට, දිමුතු මුතු හා සමාජ පිළිබිඹුව - චාල්ස් අබේසේකර.
3. සබන් බුබුළේ ආකර්ෂණය හා මායාව - රංජිත් පෙරේරා.
4. ‘විරාග මතවාදය’ නැවත ප්‍රශ්න කිරීමක් - සුනිල් විජේසිරිවර්ධන.
5. ගල් පිළිමය අබියස භාවනානුයෝගීව... - සුනිල් විජේසිරිවර්ධන
6. කේමදාස සංගීත චින්තනය
7. සංවර්ධන පිළිවෙත්- මහවැලි ජල පූජා - සෙරීනා තෙන්නකෝන්
පස්වන පරිච්ඡේදය - ස්ත්‍රී පුරුෂ සමාජභාවය බුද්ධිමය ක්ෂේත්‍රයට රැගෙන ඒම.
1. දකුණු ආසියානු ස්ත්‍රිය මත ආගමේ හා සම්ප්‍රදායයේ බලපෑම් - රධිකා කුමාරස්වාමි.
2. ලංකාවේ දෙමළ සාහිත්‍යය සහ ස්ත්‍රිය
- චිත්‍ර ලේඛා මෞනගුරු සහ සුනිලා අබේසේකර.
3. ජාතිවාදී අරගලය සහ ස්ත්‍රී විමුක්තිය - ලාංකීය දෙමළ සංදර්ශනය පිළිබඳ විමර්ශනයක් - ශංකරී.
4. ‘දිනන්නෝ සහ පරදින්නෝ’ හි ලිංගික දේශපාලනය සහ දෘෂ්ටිවාදය - ජයදේව උයන්ගොඩ
5. ස්ත්‍රීවාදය සහ සෞන්දර්යවේදය - ජයදේව උයන්ගොඩ.
හයවන පරිච්ඡේදය - ජනවාර්ගික ගැටලු‍ව පිළිබඳ නව පර්යාවලෝකන.
1. වර්ග-කේන්ද්‍රීය මතවාදයට එරෙහිව - රෙජී සිරිවර්ධන, රධිකා කුමාරස්වාමි.
2. උතුරුකරයේ සංස්කෘතික මුහුණුවර - කේ. සිවතම්බි.
3. උතුරේ ජාතිකවාදයේ සංස්කෘතික මතවාදය ගැන විමසුමක් - උ. චේරන්.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 1 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 1 වෙළුම

  • Rs. 1,500.00

  • KBOOKS Cashback Rewards: 150

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..

Rs. 500.00

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම

දෙවන වෙළුම (1992-1997)---------------------------පළමු පරිච්ඡේදය - විසිවන සියවසේ සමාජවාදය ප්‍රශ්න කිර..

Rs. 1,750.00