• Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම
දෙවන වෙළුම (1992-1997)
---------------------------
පළමු පරිච්ඡේදය - විසිවන සියවසේ සමාජවාදය ප්රශ්න කිරීම හා නව සමාජවාදී පර්යාවලෝකන.
1. නිකොලායි බුකාරින්ගේ උරුමය - රෙජී සිරිවර්ධන සමඟ සුනිල් විජේසිරිවර්ධන.
2. මාක්ස්වාදය යල්පැනලා -රෙජී සිරිවර්ධන සමඟ නිර්මාල් රංජිත් දේවසිරි.
3. විසිඑක්වෙනි සියවසේ සමාජවාදය - සුමනසිරි ලියනගේ.
4. අධිරාජ්යවාදය සහ ලෝක ආර්ථිකය -හෙක්ටර් අබේවර්ධන.
5. විසිඑක්වන සියවසේ නව ලෝක රටාවක් - හෙක්ටර් අබේවර්ධන.
6. නැගෙනහිර ජර්මනියේ නැගීම හා වැටීම - හැන්ස් ඒ. බායර්.
7. සමාජවාදය: උරුමය හා අලුත් කිරීම - පෝල් එම් ස්වීසි.
8. සෝවියට් පුනරොදය සහ කලාවේ මතවාදය.
දෙවන පරිච්ඡේදය - පශ්චාත් නූතනත්වය පිළිබඳ විවාදය.
1. ලංකාවේ කලාව අදහන අයට - දීප්ති කුමාර ගුණරත්න.
2. සමාජ සිතීමක් උදෙසා පෙරවදනක් 1 - දීප්ති කුමාර ගුණරත්න.
3. සමාජ සිතීමක් උදෙසා පෙරවදනක් 2 - දීප්ති කුමාර ගුණරත්න.
4. සමාජ සිතීමක් උදෙසා 3 - දීප්ති කුමාර ගුණරත්න.
5. පශ්චාත් නූතනවාදී දේශපාලන මාතෘකා - දීප්ති කුමාර ගුණරත්න.
6. ආසියාතික බෞද්ධ ස්ත්රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට - රොහාන් පෙරේරා.
7. තසරවාදය - රොහාන් පෙරේරා.
8. ...ඒත් ඉතින් .... ග්රාම්ෂ්චි නේ! - තෙරේසා ද ලොරෙතිස්.
9. පශ්චාත් නූතනවාදී ළදරු වළිප්පුව - කේ.කේ. සමන් කුමාර.
10. පශ්චාත් නූතනවාදය මොකාටද එන්නෙ? - අර්ජුන පරාක්රම.
11. පශ්චාත් නූතනවාදය හා තුන්වන ලෝකයේ අපි - නාලනී හෙන්නායක.
12. ඩෙරීඩාගේ විසංයෝජන රීතිය හා බුදුන්ගේ අනත්තවාදය සමාජ විවේචනයක් ලෙස - නලින් ස්වාරිස්
තුන්වන පරිච්ඡේදය - ඉතිහාසකරණය පිළිබඳ නව කතිකාවක්.
1. පශ්චාත් යටත්විජිතවාදය - නාලනී හෙන්නායක.
2. මානසිකත්වය යටත්විජිතහරණයට බඳුන් කිරීම - රංජිත් පෙරේරා.
3. පශ්චාත්-යටත්විජිත සාහිත්යය පිළිබඳ සම්භාෂණයක්
4. නිර්ප්රභූ පර්යාවලෝකනය: මානසිකත්වය යටත්විජිතහරණයට භාජනය කිරීමේ ලා උපාය මාර්ගයකි - රංජිත් පෙරේරා.
5. දකුණු ආසියාව පිළිබඳ මාක්ස්ගේ කතිකාව - රංජිත් පෙරේරා.
6. සමාජ විපර්යාසය සඳහා කතිකාවක් - අර්ජුන පරාක්රම.
7. භාෂාවේ මතවාදය ගැන - අර්ජුන පරාක්රම.
8. සුදු ගැහැනු, අරක්කු සල්ලි හා බෞද්ධ අධ්යාපනය - කුමාරි ජයවර්ධන.
9. ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය - සුනිලා අබේසේකර.
හතරවන පරිච්ඡේදය - නව සමාජ චින්තකයින් හඳුන්වා දීම.
1. සෝසියර්ගේ සහ ලෙවි ස්ට්රදවුස්ගේ ව්යුහවාදයන් පිළිබඳ කෙටි හැදින්වීමක් - සසංක පෙරේරා.
2. පියරේ බෝර්ඩියෝ: න්යායික හැඳින්වීමක් - ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි.
3. මිෂෙල් ෆුකෝගේ විධික්රමය: කෙටි හැඳින්වීමක් - ජයදේව උයන්ගොඩ.
4. රැල්ෆ් මිලිබෑන්ඩ් (1924-1994)
පස්වන පරිච්ඡේදය - සමකාලීන දේශපාලන මාතෘකා.
1. ඒකීය රාජ්ය මිත්යාව හා යථාර්ථය - සුනිල් විජේසිරිවර්ධන.
2. පොදු පෙරමුණු ආණ්ඩුව, රාජ්ය සංස්කෘතික ප්රතිපත්තිය හා එහි ගැටලු: ප්රාථමික විමර්ශනයක් - සුනිල් විජේසිරිවර්ධන.
3. විකල්ප මාධ්ය ක්රියාවලිය: ගැටලු හා ඉදිරිමග - සුනිල් විජේසිරිවර්ධන.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම

  • Rs. 1,750.00

  • KBOOKS Cashback Rewards: 175

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..

Rs. 500.00

Lankawe Ithihasaya Drustiwada Vicharayak - ලංකාවේ ඉතිහාසය දෘෂ්ටිවාද විචාරයක්

Lankawe Ithihasaya Drustiwada Vicharayak - ලංකාවේ ඉතිහාසය දෘෂ්ටිවාද විචාරයක්

‘ඉතිහාසය’ යන්න ශාස්තී‍්‍රය ශික්ෂණයක් වූ විට සිදුවන්නේ කුමක්ද? නිර්මාල් රංජිත් මහතාගේ මෙම කෘතියෙන්..

Rs. 650.00

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 1 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 1 වෙළුම

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 1 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 1 වෙළුම

පළමු වෙළුම (1987 - 1991)------------------------------පළමු පරිච්ඡේදය - නව බුද්ධිමය හැඩ ගැස්මක අවශ්‍ය..

Rs. 1,500.00

Kithalangamuwe Marthelis -කිතලංගමුවේ මර්තේලිස්

Kithalangamuwe Marthelis -කිතලංගමුවේ මර්තේලිස්

මේ කෘතිය තුළ අඩංගුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කිතලංගමුව නමින් හැඳින්..

Rs. 850.00