• Mata Durada Mal Pipena Hadawatha - මට දුරද මල් පිපෙන හදවත

වන මැද සිට

 

යෝධ මුල් විහිද ගිය

විසල් තුරු සෙවණක

දුඹුරු පත් පලසේ වැතිරෙමි


ඉහළ

දසනුදස විහිද ගිය

අතු පතර ඈත් මෑත් ව

පෙන් වන

විසල් අහස


විහඟ පිළිරැව්

මතු වෙයි

නුදුරේ ගලන

fදාළ දෑල


නුදුරු තුරු බඳක

කෑ ගැසූ

රැහැයියකු

සමවදියි

නිහඬ දැහැනට


සුළඟක් පැමිණ

වියළි තුරුපත් රැගෙන යයි

ඈතට


පෙකණි වැලකින්

කිසිවකු හා

බැඳුණු සේ දැනෙයි

මේ මහා වන මැද

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mata Durada Mal Pipena Hadawatha - මට දුරද මල් පිපෙන හදවත

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Muthu Athara - මුතු අතර

Muthu Athara - මුතු අතර

මේ ග‍්‍රන්ථය තුළ නිවුන්හැල්ලගේ කියවීම් අභිධානය ලබනුයේ ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ නම් අද්‍යතන සිං..

Rs. 450.00

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

සන්තව කාව්‍ය රත්නාවලී 08..

Rs. 650.00

Thamage Ma Geethaya Gayana Thana Girawa - තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

Thamage Ma Geethaya Gayana Thana Girawa - තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

ආරියවංශ රණවීරගේ කවි ගැන විමසුමක්..

Rs. 400.00