මේ ග‍්‍රන්ථය තුළ නිවුන්හැල්ලගේ කියවීම් අභිධානය ලබනුයේ ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ නම් අද්‍යතන සිංහල කවියේ විශිෂ්ටතම බලපෑම් සහගත කවීන් ද්විත්වයේ කාව්‍ය ශරීරයෙන් ඒක දේශයකි. අංශුවක් ගෙන තියුණු ව විමසීම, දැන් දැන් හෝ අප එළඹිය යුතු විචාර මාවතකි. රණවීරගේ කවි මග, ඔහු කළ ජපන් හයිකු පරිවර්තන, වීරසිංහ කළ ඇමරිකා හයිකු පරිවර්තන මෙහිදී විශ්වයට පිවිසෙන යතුරක් මෙන් ම බුදුසමයේ සුනිශිත පරම අබිදම් මත තබා විමසීම ප‍්‍රශස්ත ප‍්‍රයත්නයකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

Keti Kavi Lakuna - කෙටි කවි ලකුණ

සන්තව කාව්‍ය රත්නාවලී 08..

Rs. 650.00

Mata Durada Mal Pipena Hadawatha - මට දුරද මල් පිපෙන හදවත

Mata Durada Mal Pipena Hadawatha - මට දුරද මල් පිපෙන හදවත

වන මැද සිට යෝධ මුල් විහිද ගියවිසල් තුරු සෙවණකදුඹුරු පත් පලසේ වැතිරෙමිඉහළදසනුදස විහිද ගියඅතු පතර..

Rs. 300.00

Thamage Ma Geethaya Gayana Thana Girawa - තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

Thamage Ma Geethaya Gayana Thana Girawa - තමාගේ ම ගීතය ගයන තණ ගිරවා

ආරියවංශ රණවීරගේ කවි ගැන විමසුමක්..

Rs. 400.00