• Nayi Pene Sirakari - නයි පෙණේ සිරකාරි

අපරාධකරුවන් කොපමණ සිතා මතා අපරාධ කලත්, දක්ෂ රහස් පරීක්ෂකයකුගේ නෙතට එක දුර්වල කරුණක් හෝ ලක් නොවීමට තරම් ඔවුන් සමර්ථ වන්නේ ඉතාමත් කලාතුරකිනි.

එනිසාම අපරාධකරුට එක අපරාධයක් වසන් කිරීම සඳහා තවත් අපරාධ රාශියක් කිරීමට නිතැතින්ම සිදුවේ.''කරට කර'' වැටුණු අපරාධකරුවෙකුත්, රහස් පරීක්ෂකයෙකුත් අතරේ ඇතිවන තරගයේ දී බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම්, පාඨකයා රසවිඳින්නේ දක්ෂ ලෙස එය නිරූපණය කළහොත් පමණි. ''නයි පෙණේ සිරකාරී'' මෙවැනි සිද්ධීන්ගෙන් සම්පූර්ණ නිසා පාඨකයා, රහස් පරීක්ෂක කතාවකින් බලාපොරොත්තු වන රසය, මේ පොතින් නොඅඩුව ලැබෙනවා ඇත.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nayi Pene Sirakari - නයි පෙණේ සිරකාරි

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adbutha Manamali - අද්භූත මනමාලි

Adbutha Manamali - අද්භූත මනමාලි

අකෘතඥශීලි මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසුවූ ඇය කාර්ල් මොක්ටෙයින් සමග නැවත..

Rs. 650.00

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද?දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු..

Rs. 250.00

Adisi Hasthaya - අදිසි හත්සය

Adisi Hasthaya - අදිසි හත්සය

මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා ,පස්සේ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි ..

Rs. 950.00

Ada Manu Doowa - අඩ මනු දූව

Ada Manu Doowa - අඩ මනු දූව

එක්වරම දොළ පහරේ අනෙක් අන්තයෙන් පඳුරු සෙලවෙන සර සර ශබ්දයක් නැගුණෙන් මගේ අවධානය වහා එදෙසෙට යොමු විය ...

Rs. 300.00

Akal Maranaya - අකල් මරණය

Akal Maranaya - අකල් මරණය

සියල්ල ඇරබෙන්නේ පෙරී මෙසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිනිමග ඔස්සේ රිවෝලරය අතින් ගත් තරුණියක්..

Rs. 550.00

Maru Wala - මරු වැල

Maru Wala - මරු වැල

"මේ කතා කරන්නේ මට්ටක්කුලියේ කැරන්  මාවතේන්,ඉතා බරපතල හදිස්සියක් ඔබ ඊයේ දාමරිකයන්..

Rs. 550.00

Pishacha Balakotuwa - පිශාච බලකොටුව

Pishacha Balakotuwa - පිශාච බලකොටුව

දොස්තර සේවඩ්ගේ දින පොත...මෙලොව කිසිවක් අප සිතන අයුරින් සිදු නොවේ..ලුසී වෙස්ටෙන්රා...ඔබ අපෙන් සමුගත්ත..

Rs. 1,400.00