• Pishacha Balakotuwa - පිශාච බලකොටුව

දොස්තර සේවඩ්ගේ දින පොත...

මෙලොව කිසිවක් අප සිතන අයුරින් සිදු නොවේ..

ලුසී වෙස්ටෙන්රා...

ඔබ අපෙන් සමුගත්තේ ඒ බව අපට අවබෝධ කරවමිනි...

එදා ට්‍රාන්සිල්වෙනියාවේ අඳුරු කඳු වළල්ලෙන් වටවූ 

ගුප්ත භුමියේ දී ඒ බිහිසුණු වැම්පයරයා විනාශ වී යැයි මම මෙතෙක් සිතාසිටියෙමි.

අහෝ! එසේ නම් මාගේ නෙත් ඉදිරියේ යළිත් නිර්මාණය වන භීෂණය කුමක්ද?  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද?දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු..

Rs. 250.00

Adisi Hasthaya - අදිසි හත්සය

Adisi Hasthaya - අදිසි හත්සය

මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා ,පස්සේ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි ..

Rs. 950.00

Ada Manu Doowa - අඩ මනු දූව

Ada Manu Doowa - අඩ මනු දූව

එක්වරම දොළ පහරේ අනෙක් අන්තයෙන් පඳුරු සෙලවෙන සර සර ශබ්දයක් නැගුණෙන් මගේ අවධානය වහා එදෙසෙට යොමු විය ...

Rs. 300.00

Akal Maranaya - අකල් මරණය

Akal Maranaya - අකල් මරණය

සියල්ල ඇරබෙන්නේ පෙරී මෙසන්ගේ කාර්යාලයට පිටතින් වූ හදිසි ආපදා හිනිමග ඔස්සේ රිවෝලරය අතින් ගත් තරුණියක්..

Rs. 550.00

Maru Wala - මරු වැල

Maru Wala - මරු වැල

"මේ කතා කරන්නේ මට්ටක්කුලියේ කැරන්  මාවතේන්,ඉතා බරපතල හදිස්සියක් ඔබ ඊයේ දාමරිකයන්..

Rs. 550.00

Nayi Pene Sirakari - නයි පෙණේ සිරකාරි

Nayi Pene Sirakari - නයි පෙණේ සිරකාරි

අපරාධකරුවන් කොපමණ සිතා මතා අපරාධ කලත්, දක්ෂ රහස් පරීක්ෂකයකුගේ නෙතට එක දුර්වල කරුණක් හෝ ලක් නොවීමට තර..

Rs. 500.00