කෝකියෙක් කිවිසුමක් ඇරියහොත් ඔහු පිටමං කරනු ලැබේ; ඔහු විසින් පිසිනු ලැබූ ආහාර ඉවත දමනු ලැබේ. වෙනත් කෝකියෙක් ඔහු වෙනුවෙන් ආදේශ කෙරේ. ජහන්ගිර්ගේ ප්‍රියතම ආහාරපාන පිළියෙල කරනු ලැබිණි, ඔහු කැමති දේ බොහෝ ය. මේ අපරභාගයේ විවිධ වූ ආහාර වර්ග පණස්එකක් පිළියෙල විය. මඳ ගින්නේ තැම්බූ, වාෂ්පයෙන් තැම්බූ, ඉස්ටු කළ, බදින ලද සහ තම්බන ලද ආහාර වර්ග මුළුතැන්ගෙයි දර ළිප්වල පිසිනු ලැබිණි.
අධිරාජයාට කිසිසේත්ම මේ සියලු ආහාර වර්ග අනුභව කළ නොහැකි ය; අඩු තරමින් මේ සියල්ලෙහි රසබැලීමක්වත් සිදු නොකෙරනු ඇත. එනමුත්, ඔහුට යම් විශේෂ දෙයක් අවශ්‍ය වූයේ නම් එය එහි තිබිය යුතු ය..
Nur Jahan 2 - නූර් ජහාන් 2
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - Indu Sundaresan - ඉන්දු සුන්දරේසන්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737468
- Availability: Available
-
Rs. 1,700.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hunger Games - හන්ගර් ගේම්ස්
" The Huger Games by Suzanne Collinsමනුෂ්‍යත්වයට එරෙහි නැගී සිටීම හා ආදරයට එරෙහි ජීවිතය.... එය මරණ ද..
Rs. 400.00
Kalu Samanallu - කළු සමනල්ලු
කළු සමනල්ලු නැවුම් තේමාවක් පාදක කොටගත් , හුදු මවාපෑම් හමුවේ සිය කැමැත්තෙන් රැවටෙන සහ රවටන ගැහැනුන්ග..
Rs. 750.00
Promotion 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,400.00
New Year Combo 5
ඝාතකයා නිදැල්ලේ - චන්දන මෙන්ඩිස් ලිට්මස් - ප්‍රියනාත් විදානපතිරණ මෙහෙරුනිසා - ඉන්දු සුන්දරේසන් - තෙස..
Rs. 3,380.00 Rs. 3,530.00
Adaraya Hoyana Ayata - ආදරය හොයන අයට
කේබුක්ස් පොත් 2බීර සුවඳති හාදු මෙහෙරුනිසා අපිදු යාත්‍රා කළෙමු ලිට්මස් ..
Rs. 3,440.00
Nur Jahan 1 - නූර් ජහාන් 1
“...තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි; රිදී..
Rs. 1,850.00
Gift Pack 7
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,600.00
Nur Jahan 1 and Nur Jahan 2 Bundle Offer
Discounted Price - 3250 Only + FREE DELIVERYUse the Code N1N2BO for FREE DELIVERY “....
Rs. 3,250.00









