• Parage Ketikatha - පරාගේ කෙටිකතා

ඇය ළඟින් දැනුණේ  රොටි සුවඳ. ඇයගේ අත්වල තිබුණේ ඇනු  පිටිවල සුවඳ.යන්තම් සුදු පැහැති ඇස්වලින් ය සිනාසින. අත්කොට හැට්ටයක් හඬ සිටි නිසා පිරිපුන් අත් ගොබ දෑස් කැළඹීය. කෙටි සායෙන් පහළට රඹ කඳක් මෙන් දිදුලන දෙපය. කේෂාලංකාරය දිගුය. ය සුදුය. මුහුණේ තැන තැන ලපය. එය සුන්දරය.


"මහත්තයා ප්ලේන්ටිය"


නිර්මලගේ කල්පනාව බිඳීණ. ඇය කහට කෝප්පය අත තබාගෙන බලා සිටියි.


"කොච්චි මිරිස් සම්බෝලය කට දනවා."


ඇය නිර්මලට සිනාසෙමින් නැවත රොටි පිළිස්සෙන තැටිය අසලට ගොසින් නැවතින. 


"රෝසි අක්කේ වඩේ පහක් දෙන්න"


"රෝසි" නිර්මල යාන්තම් සිනි තිබුන කහට කෝප්පය තොලගාමින් තමන්ටම මිමිණිය...  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Tikiriliya Tharu Medde Giya - ටිකිරිලියා තරු මැද්දෙ ගියා

Tikiriliya Tharu Medde Giya - ටිකිරිලියා තරු මැද්දෙ ගියා

සුපිරි තරු සංකල්පය ඔස්සේ තරුවක් වීමට වෙර දරන, සිහින විමානවල අතරමඟ වන නූතන ටිකිරිලියන්ගේ යෞවනියන්ගේ ආ..

Rs. 450.00

Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු

Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු

"මං මොඩ්ලින්වලට ගියේ ආසාවට. ඒකත් මට සෙට් කරලා දුන්නේ යාලූවෙක්. මොඩ්ලින් කිව්වාට පැෂන් ෂෝ වලට ගියේ නෑ..

Rs. 800.00

Patighaya - පටිඝය

Patighaya - පටිඝය

"උඹේ කරුමේ ගෙවන්න ඕනී උඹමයි."කඩුල්ල ළගට එනකල් පස්සේ ආව මදමල් කුමාරි සුරං ගුරුන් කඩුල්ල පනිද්දි කියුව..

Rs. 1,200.00