• Patighaya - පටිඝය

"උඹේ කරුමේ ගෙවන්න ඕනී උඹමයි."


කඩුල්ල ළගට එනකල් පස්සේ ආව මදමල් කුමාරි සුරං ගුරුන් කඩුල්ල පනිද්දි කියුවා. හීලෑ කරගත්ත , මායමට පටලව ගත්ත, ගුරුකමකින් බන්දව ගත්ත ස්ත්‍රී පරාණයක්, යකින්නක් වුණත් පැදුරට ගත්තට ආලවන්ත කමක් හිතේ පිරෙන්නේ නෑ . පැදුරෙදි මොන ආලවන්ත ලීලයෙන් පෑවත් ආලයෙන් කෙඳිරුවත්, රතියත් කෙළවර ඒ හැමදේම හිඳෙනවා. මදමල් කුමාරිත් බන්ධයකින් පැලේ අඹුවක් වුණ යකින්නක්. ඒකී සුරං ගුරුන්ට මූලිච්චි වෙන්නේ ගමේ ඈත කොනේ මහ මුකලානේට මායිමේ, හේනක පිරිමියෙක්ට නූලක් මතුරන්න ගිහින්. ඒ පිරිමියාට රාත්තිරියක් පහන් වෙනකල් මදමල් කුමාරි දසවද දීලා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු

Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු

"මං මොඩ්ලින්වලට ගියේ ආසාවට. ඒකත් මට සෙට් කරලා දුන්නේ යාලූවෙක්. මොඩ්ලින් කිව්වාට පැෂන් ෂෝ වලට ගියේ නෑ..

Rs. 800.00

Parage Ketikatha - පරාගේ කෙටිකතා

Parage Ketikatha - පරාගේ කෙටිකතා

ඇය ළඟින් දැනුණේ  රොටි සුවඳ. ඇයගේ අත්වල තිබුණේ ඇනු  පිටිවල සුවඳ.යන්තම් සුදු පැහැති ඇස්වලින්..

Rs. 500.00