• Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

ගැඹුරු සයුරේ අඳුරු දියඹේ 

තනිව සැඟවී උන්නු බෙල්ලෙකු 

කුසේ මුතු කැටය වූයෙමි...

අඳුරු දිවියට තිත තබන්නට 

මහා අරුතක් ලබා දෙන්නට...

එහෙත් ඒ මුතු කැටයෙ අරුමෙන් 

බෙල්ලො නුඹගේ දිවිය සුන් වුණි...

හමන සුළඟට වැනි වැනී වුන් 

කිසිදු හරයක් නොමැති ගසකට 

සවිය දෙන්නට ඵල දරන්නට 

ගසේ අරටුව වුණෙමි සතුටින්..

එහෙත් ඒ අරටුවේ මහිමෙන් 

පොරෝ පහරට ගසම බිලි වුණි...

වනේ සරණා ඇත් රජකු හට 

බලය තේජස දෙවනු අටියෙන් 

මහා ඇත් දළ යුගල වූයෙමි 

ඉතා රිසියෙන් සිතේ සතුටින්...

එහෙත් ඒ දළ යුවළෙ උරුමෙන් 

වෙඩි පහර කා නැසුණි ඇත් රජු... 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

  • Rs. 400.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Auschwitz Hi Pachchakotanna - අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

Auschwitz Hi Pachchakotanna - අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

ලලී, තමන් වෙත පෑ ' කොළ කැබැල්ල ' ගැනීමට උත්සුක වූවා මිස හිස ඔසවා ඒ දෙස නොබැලීමට උත්සහ ගත්තේය. ඔහ..

Rs. 700.00

Silkage Divi Sariya - සිල්කාගේ දිවි සැරිය

Silkage Divi Sariya - සිල්කාගේ දිවි සැරිය

නිර්දෝෂී සහ අවිහිංසක වුව ද නැවත වතාවක් සිරගත කරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අති භයංකර අභ..

Rs. 950.00

Prema Irthuwa - ප්‍රේම සෘතුව

Prema Irthuwa - ප්‍රේම සෘතුව

සප්ත මහා සයුර රැගෙන රඳවන්නෙමි කඳුළු බිඳෙක අසමි එතුළ ගොස නගමින්මහ රළ ගෙඩි බිඳෙනා හඬ මහ..

Rs. 500.00