• Silkage Divi Sariya - සිල්කාගේ දිවි සැරිය

නිර්දෝෂී සහ අවිහිංසක වුව ද නැවත වතාවක් සිරගත කරනු ලැබූ සිල්කා, නවමු සහ තමන්ට හුරුපුරුදු අති භයංකර අභියෝගයන්ට මුහුණ දුන්නේ දිනපතාම දිවිරැකගැනුම පිණිස නොනිමි අරගලයක නිරත වෙමිනි.අධ්‍යාත්මයකින් තොර භෞතික ශරීරයක් පමණක් දරමින් දිවි ගෙවූ සිල්කාට,මේ සියලු කරදර,හිරිහැර හා දුක්ඛ දෝමනස්සයන් පසෙක තිබිය දී, පිවිතුරු ප්‍රේමයක් වෙනුවෙන් තම හදගැබෙහි අවකාශයක් තිබෙන බැව් අවසානයේ හැඟී ගියේ ඒ තද දුඹුරු පැහැති දෑස් දුටු නිමේෂයේ දී ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

The Tattooist of Auschwitz

The Tattooist of Auschwitz

Based on the powerful true story of Lale Sokolov..

Rs. 2,190.00

Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

ගැඹුරු සයුරේ අඳුරු දියඹේ තනිව සැඟවී උන්නු බෙල්ලෙකු කුසේ මුතු කැටය වූයෙමි...අඳුරු දිවියට ති..

Rs. 400.00