• Thawamath Hamu Nowu Sadharanaya Soya - තවමත් හමුනොවූ සාධාරණය සොයා

පීඩිත පන්තිය හා ධනපතීන් අතර ගැටුම ලොව සදාතනික ගැටුමක් වන අතර සිය අයිතිවාසිකම් කොටසක් උදුරා ගැනීම සදහා ධෛර්යමත් දුගී පිරිස් විසින් කරන ලද සටන් වලින් ඉතිහාසය පිරී ඇත. සමහරක් සාර්ථකව ඇති අතර බොහොමයක් ඛේදවාචකවලින් අවසන්ව ඇත. එහෙත් පීඩිත ජනතාව සිය අරගලය නැවත්වීමේ සූදානමක්ද නැත. එය පීඩිත පන්තියේ විමුක්තිය පනත අප වැනි පක්ෂවල සදා අභිවාදනයට පාත්‍රව තිබේ. එවන් ධෛර්යමත් කථාවක් කියන කල්‍යානන්ද තිරාණගම පීඩිත පන්තියේ සාමාන්‍ය පවුලක ඉපිද සමාජයේ නොයෙක් තාඩන පීඩනයන්ට ලක්වෙමින් ඉන් පන්නරය ලබා එම විෂම සමාජය වෙනස් කිරීමට තැත්කරමින් හැදී වැඩුණු අයෙකි. කල්‍යානන්ද තිරාණගමගේ මෙම කෘතියේ විස්තර වන අධිපතියන්ගේ කෘරත්වය ද එයට එරෙහි ඔහුගේ අරගලයේ සටනද උත්සාහයන් පරාජයන් හා ජයග්‍රහණවලින් පිරි අත්දැකීම්ද නොපසුබස්නා ධෛර්යයද සමාජයට මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ අනාගතයේ සටනට බසින එවන් පීඩිත පන්ති ජනතාවගේ ආශ්වාදයට එය හේතුවන බැවිනි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thawamath Hamu Nowu Sadharanaya Soya - තවමත් හමුනොවූ සාධාරණය සොයා

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 95

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Police Niladhariyekuge Mathaka Satahan - පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

Police Niladhariyekuge Mathaka Satahan - පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

41 වසරක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පළාත් වල සේවය කිරීමෙන් පොලිස් නිලධාරියකු ල..

Rs. 650.00