41 වසරක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පළාත් වල සේවය 
කිරීමෙන් පොලිස් නිලධාරියකු ලබන අත්දැකීම් සම්භාරය අතිවිශාලය . විශ්‍රාමික 
පොලිස් පරික්ෂක ලයනල් මුණසිංහ මහතාද එවන් පොලිස් නිලධාරියෙකි. 
 අපරාධ 
පරික්ෂණයෙහිද , අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද ඔහු සතු දැනුම 
මෙන්ම අත්දැකීම් ද අලලා රචිත මෙම ග්‍රන්ථය පාඨක ඔබට නව අත්දැකීමක් වනු 
නොඅනුමානය
Police Niladhariyekuge Mathaka Satahan - පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Crime - අපරාධ
 - - Biography - චරිතාපදාන
 - - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
 - - Lional Munasinha - ලයනල් මුණසිංහ
 - ISBN: 9789556565133
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 650.00
 - KBOOKS Cashback Rewards: 65
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Me E Katha - මේ ඒ කතා
"සර්ට මම හොද කතාවක් කියන්නම්" දෙවන සිගරට්ටුවද දල්වා ගනිමින් චීනා නැවත දොඩමළු විය. 1969 ලංකාවෙ ලොකුම..
Rs. 350.00
Thawamath Hamu Nowu Sadharanaya Soya - තවමත් හමුනොවූ සාධාරණය සොයා
පීඩිත පන්තිය හා ධනපතීන් අතර ගැටුම ලොව සදාතනික ගැටුමක් වන අතර සිය අයිතිවාසිකම් කොටසක් උදුරා ගැනීම සදහ..
Rs. 950.00




