• Walaha Saha Re Kowula - වලහා සහ රෑ  කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)
නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳුන්වා දෙයි. ලේස්නයා සිම්ලියා නම් රුසියාවේ උතුරුකරයේ ඇති සුන්දර වනාන්තර ගම්මානය ඉපදී හැදී වැඩෙන වාස්යා සිය පවුලට මහත් ආදරයක් දක්වයි. ඇගේ කුඩම්මා ඇගේ දිවිය අප්‍රසන්න කළත් ඇය ඇගේ පියාට, අයියලාට, අක්කාට, නැගණියට මෙන්ම කුඩා කල සිට ඇයව හදා වඩාගත් ආයාට ආදරය කරයි. කුඩා කාලයේදීම තමන් අනිත් මිනිසුන්ගෙන් වෙනස් බව වාස්යා වටහා ගනියි. ඇයට සාමාන්‍ය මිනිසුන්ට නොපෙනෙන, සාමාන්‍ය මිනිසුන්ට කතන්දරවල චරිත පමණක්ම වෙන අමනුස්ස ආත්ම (චියර්ති) දිස් වෙයි. ඇගේ මෙම වෙනස, ඇය වයසින් වැඩෙත්ම සහ ඇගේ ගම්මානයට පැමිණ එහි ජන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන දේවගැතිවරයකු හමුවේ ඇයට ප්‍රශ්න රැසක් ඇති කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gabee - ගැබී

Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..

Rs. 750.00

Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය

Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය

මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, ..

Rs. 1,600.00

Himi Ahimi - හිමි අහිමි

Himi Ahimi - හිමි අහිමි

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 900.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස

Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස

"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..

Rs. 1,650.00

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..

Rs. 675.00

Cinder - සින්ඩර්

Cinder - සින්ඩර්

    "මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  &nbs..

Rs. 2,000.00

Cress - ක්‍රෙස්

Cress - ක්‍රෙස්

   "චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..

Rs. 1,250.00

Wes - වෙස්

Wes - වෙස්

දින කිහිපයක් ඇතුළත පීටර් මක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයු..

Rs. 600.00

Sirakariya - සිරකාරිය

Sirakariya - සිරකාරිය

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..

Rs. 2,300.00

Wil Thera Niwahana - විල් තෙර නිවහන

Wil Thera Niwahana - විල් තෙර නිවහන

අත්හැර දැමූ නිවෙසක්...1933 ජුනි මස, දහසය හැවිරිදි ඇලිස් එඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත..

Rs. 2,700.00

Kopagniya - කෝපාග්නිය

Kopagniya - කෝපාග්නිය

“ඔයාට මොකද වෙලා තියෙන්නේ?”ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි...

Rs. 1,600.00

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..

Rs. 2,400.00