• Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ‍්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැුක ගන්න උත්සාහ කරන්නීය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Monara Pile Shapaya - මොනර පිලේ ශාපය

Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..

Rs. 2,900.00

Samanala Sinhaya - සමනළ සිංහයා

Samanala Sinhaya - සමනළ සිංහයා

"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..

Rs. 200.00

Peras Muduwa - පේරැස් මුදුව

Peras Muduwa - පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..

Rs. 650.00

Minikata - මිණිකැට

Minikata - මිණිකැට

මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..

Rs. 850.00

Crystal - ක්‍රිස්ටල්

Crystal - ක්‍රිස්ටල්

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..

Rs. 750.00

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..

Rs. 450.00

Himi Ahimi - හිමි අහිමි

Himi Ahimi - හිමි අහිමි

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 900.00

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

වරප්‍රසාද  ලත්,  සුඛෝපභෝගී  පැලැන්තියේ  පවුලක  උපත  ලත්  ඇනබල් ..

Rs. 590.00

Ayubowan - ආයුබෝවන්

Ayubowan - ආයුබෝවන්

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..

Rs. 530.00

Kandulu Wassak - කඳුළු වැස්සක්

Kandulu Wassak - කඳුළු වැස්සක්

එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..

Rs. 650.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Uma - උමා

Uma - උමා

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..

Rs. 380.00

Sarpa Ugula - සර්ප උගුල

Sarpa Ugula - සර්ප උගුල

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..

Rs. 975.00

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..

Rs. 460.00

Nihada Adaraya - නිහඬ ආදරය

Nihada Adaraya - නිහඬ ආදරය

Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..

Rs. 750.00

Dwanda - ද්වන්ද

Dwanda - ද්වන්ද

ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙ..

Rs. 550.00

Hiroko - හිරෝකෝ

Hiroko - හිරෝකෝ

1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අ..

Rs. 650.00

Anthima Upaya - අන්තිම උපාය

Anthima Upaya - අන්තිම උපාය

( රටරටවල උපමකතා )..

Rs. 250.00

Pegasus - පෙගසස්

Pegasus - පෙගසස්

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධ..

Rs. 790.00

Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව

Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව

Victoria Holt විසින් රචිත The Black Opal කෘතියේ සිංහල පරිවර්තනය. මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී..

Rs. 2,100.00

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..

Rs. 675.00

Scarlet - ස්කාලට්

Scarlet - ස්කාලට්

    මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."   ..

Rs. 975.00

Cress - ක්‍රෙස්

Cress - ක්‍රෙස්

   "චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..

Rs. 1,250.00

Situ DIyaniya - සිටු දියණිය

Situ DIyaniya - සිටු දියණිය

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 750.00

Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල

Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල

Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..

Rs. 950.00

Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය

Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය

Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..

Rs. 1,750.00

Kulune Yuwathiya - කුලුනේ යුවතිය

Kulune Yuwathiya - කුලුනේ යුවතිය

මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..

Rs. 2,200.00

Wes - වෙස්

Wes - වෙස්

දින කිහිපයක් ඇතුළත පීටර් මක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයු..

Rs. 600.00

Sirakariya - සිරකාරිය

Sirakariya - සිරකාරිය

මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..

Rs. 2,300.00

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය

මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..

Rs. 2,400.00

Walaha Saha Re Kowula - වලහා සහ රෑ  කොවුලා

Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා

වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..

Rs. 2,000.00