• Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus  Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳවැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින ශ්‍රේෂඨතම විද්වතා ජොන් ගේ හෙයිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

  • Rs. 780.00

  • KBOOKS Cashback Rewards: 78

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි

Why Men Don't Listen and Women Can't Read Maps 2000, with Barbara Peaseඑක් ගැහැනියක් මෙසේ කියන්නීය. ..

Rs. 1,200.00

Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..

Rs. 280.00

Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර

Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර

බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....

Rs. 400.00

Saba Oba Kawda - සැබෑ ඔබ කවුද

Saba Oba Kawda - සැබෑ ඔබ කවුද

''අධ්‍යාත්මික ගවේෂණයක් තුළින් ලද අත්දැකීම් සමුදායක සම්පිණ්ඩනයකි.''''එසේම මෙහිදී රැකිය යුතු ශික්ෂාවන්..

Rs. 400.00

Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න

Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින්..

Rs. 1,580.00

Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න

Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න

විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමරිකාන..

Rs. 380.00

Sadathanika Premaya Soya - සදාතනික ප්‍රේමය සොයා

Sadathanika Premaya Soya - සදාතනික ප්‍රේමය සොයා

මෙම පොතට පාදක වී ඇත්තේ කතුවරයාට අත්විදින්නට සිදු වූ පුනරුත්පත්තියට සම්බන්ධ යැයි කිව හැකි පෙම්වතියකගේ..

Rs. 350.00

Jeewithaya Dinanna Nam - ජීවිතය දිනන්න නම්

Jeewithaya Dinanna Nam - ජීවිතය දිනන්න නම්

ජීවිතය සාර්ථක කරගැනීමට වෙරදරන ඔබට පිදෙන විශ්ව තිළිණයකි...

Rs. 1,500.00