• Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි
Why Men Don't Listen and Women Can't Read Maps
2000, with Barbara Pease


එක් ගැහැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්‍රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි

  • Rs. 1,200.00

  • KBOOKS Cashback Rewards: 120

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..

Rs. 280.00

Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

John Gray විසින් රචිත Why Mars And Venus  Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.පිරිමි ද ගැහැනු ද ව..

Rs. 780.00

Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න

Yathiwarayeku Se Sithanna - යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින්..

Rs. 1,580.00

Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න

Obe Yahana Sakasanna - ඔබේ යහන සකසන්න

විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමරිකාන..

Rs. 380.00