• Bonnie Saha Clyde - බොනී සහ ක්ලයිඩ්

19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඞ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ, සුළු පරිමාණ මංකොල්ලකරුවෙකි.
බොනී සහ ක්ලයිඞ් 1930 ජනවාරි ටෙක්සාස්හිදී පළමු වරට මුණගැසී ඇත. එතැන් පටන් කොල්ලකෑම්, මිනීමැරුම් සහ වෙනත් සමාජ විරෝධී අපරාධ රැුසකට වගකියමින් මොවුන් දෙදෙනා තවත් සමාජ විරෝධී තරුණයන් කීප දෙනෙක් සමග සාදාගත් කුඩා කණ්ඩායමක් වශයෙන් රට පුරා භීතිය පැතිරවීමට සමත් වූහ. පවුලේ අයට තිබූ බැඳීම හේතුවෙන් මොවුන් දෙදෙනා තම ඥාතීන් මුණගැසීමට වරින් වර ගම්බිම් බලා පැමිණි අතර එවන් අවස්ථා කීපයකදී නීති නිලධාරීන් විසින් මොවුන් කොටු කර ගැනීමට උත්සාහ කළද ඒවා ව්‍යාර්ථ විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Feenix - ෆීනික්ස්

Feenix - ෆීනික්ස්

''ප්‍රේමය''මෙලොව සියල්ලන්ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නේ ප්‍රේමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේම..

Rs. 1,250.00

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕ..

Rs. 1,875.00