ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස් ' ස්ත්‍රීන් සහ පුරුෂයන් හඳුනා ගැනීමටත් ඔවුනොවුන් අතර පවතින විවිධාකාර සබඳතාවන් තේරුම් ගැනීමටත් මේ කෘතිය මගින් ඉතා හොඳ ආලෝකයක් ලබා දෙනවා. ප්‍රේමය විවාහය ලිංගික ඇසුර සහ ව්‍යාපාරික සබඳතා සඳහා තමාට උචිත ම සහකරු හෝ සහකාරිය සොයා ගන්නා ආකාරය පිළිබඳව උසස් ජ්‍යොතිෂ දැනුම සොයන හැම කෙනෙකුට ම මේ කෘතිය අගනා පාඨ ග්රන්ථයක් . බටහිර සහ පෙරදිග දියුණුවට පත් සිද්ධාන්ත සම්භාරයක් සහිත මේ කෘතියෙන් පොරොන්දම් උගුලට හසු නොවී ඉතා ම සාර්ථකව විවාහ ගැලපීම් සිදු කරන ආකාරය ද ශාස්ත්‍රීයව ඉදිරිපත් කර තියෙනවා. විවාහ ගැලපීම් සඳහා මෙය අලුත් ම ක්‍රමවේදයක්.
Sthree Purusha Sabandatha Pilibanda Pera Apara Dediga Jothishya Rahas - ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ පෙර අපර දෙදිග ජ්‍යොතිෂ රහස්
- Publisher: Kalana Publishers - කලන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - K C J Rathnayake - කේ සී ජේ රත්නායක
- - Astrology - ජ්‍යොතිෂ
- ISBN: 9789557883052
- Availability: Out Of Stock
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thurumpuwage Wikramaya - තුරුම්පුවාගේ වික්‍රමය
The trumpet shakes with great discord. An agreement broken : lifting the face to heaven : the bloody..
Rs. 200.00
Paripurna Tolamiyanu Viwaha Galapum Shasthraya - පරිපූර්ණ ටොලමියානු විවාහ ගැලපුම් ශාස්ත්‍රය
ජ්‍යොතිෂයේ මූල සිද්ධාන්ත 06 ක් උපයෝගී කරගෙන දෙදෙනකු අතර පවතින ගැලපීම් හෝ නොගැලපීම් තීරණය කරන ප්‍රා..
Rs. 400.00
Sulthana Banis Samaga Ape Katha 24 - සුල්තානා බනිස් සමඟ අපේ කතා 24
මේකේ හොඳම හරිය ඔය එකක්වත් නෙවෙයි..සුල්තානා බනිස්වලට ඉල්ලුම වැඩිවෙලා එත්දී මට අර බල්ලව අමතක වුණා.ඌ හා..
Rs. 300.00


-200x200.jpg)

