• Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්

සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැුක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි.
රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඞ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්යාකාරී කුමන්තරණවලින් බේරීමටත් සටන් කිරීමට සිදුවෙයි.
රාජකීය භාර්යාවක ලෙස ඇගේ ජීවිතය තමන්ගේ පැවැත්ම පමණක් නොව සමස්ත චීනයේ ම පැවැත්ම උදෙසා සිදුකරන අරගලයක් බවට පත්වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adhirajiniya Orchid - අධිරාජිණිය ඕකිඞ්

  • Rs. 975.00

  • KBOOKS Cashback Rewards: 98

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kaha Una 1793 - කහ උණ 1793

Kaha Una 1793 - කහ උණ 1793

ගතවෙන සෑම පැයක් පාසාම පිලඩෙල්ෆියාවේ එතෙක් පැවති භූත නගරයක පෙනුම ටිකින් ටික අහෝසි වෙමින් වැඩි වැඩියෙන..

Rs. 500.00

Unabata Kuduwe Kurulla - උණබට කූඩුවේ කුරුල්ලා

Unabata Kuduwe Kurulla - උණබට කූඩුවේ කුරුල්ලා

සුවපහසුවකින් තොර වුවත්,සංසුන් විය හැකි ගමනක් නොවූවත්,වාසනාවකට මෙන් ගමන කෙටි වූයේය.ට්‍රක් රථ ගැස්සීමෙ..

Rs. 950.00

Feenix - ෆීනික්ස්

Feenix - ෆීනික්ස්

''ප්‍රේමය''මෙලොව සියල්ලන්ගේ ම ජීවිතවලට හුස්ම පිඹින්නේ ප්‍රේමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේම..

Rs. 1,250.00

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕ..

Rs. 1,875.00