• Baminithikalaya - බැමිණිතිකාලය

පෝරිසාදයා හමු වූ හැටි ඇයට මතක් විය. පළමුව දඩ බල්ලෝ ඇය වට කළහ. එකෙක් දෙන්නෙක් ඇගේ සිරුර කඩා කන්ට මෙන් බුරා පැන්නෝය. ඊළඟ මොහොතේ පැමිණි කිසිවකු බල්ලන් එළවා දමා තමා වෙත එළැඹෙනු ඇයට මතකය. අනතුරුව ඈ කිටි කිටියේ කිසියම් ග්‍රහණයකට හසුව අර්ධ විසඥතාවයට පත් වූවාය . තම ශරීරය මත පැටවෙන මහා බරින්ද හපාකෑම්වලින්ද ඈ පීඩාවට පත් වූවාය. මද වේලාවකින් ග්‍රහණය ලිහිල් වනු සමග ඇයට මෙබන්ධක් ඇසිණ. ''මට උඹව කන්න බෑ .''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Baminithikalaya - බැමිණිතිකාලය

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pathalilanthaya - පැතලිලන්තය

Pathalilanthaya - පැතලිලන්තය

පැතලිලන්තය යනු විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ සම්භාව්‍ය කෘතියකි. එමෙන් ම ගණිත ..

Rs. 540.00