• Dwanda - ද්වන්ද
ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ඡු ලෙස ඈ හැර යයි. ලෝකය කඩා වැටී ස්ටෙෆ්නි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසැරීමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජීවිතයට එබිකම් කරන්නේ පැරීසියේදී ය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. විධායක අධ්‍යක්‍ෂවරයෙක් වූ සන්සුන්, වගකීම් සහගත පීටර් ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් විදේශගත වීමට නියමිතව තිබුණත් හදිසියේ ඇගේ නිවසේ දොර අසලට පිවිසෙන්නේ අමුතු මාදිලියේ ඇඳුමැතිව මහත්සේ වෙනස් ස්වරූපයකිනි. මුලදී මෙය විහිළුවක් සේ සිතන ස්ටෙෆනී පසුව දැනගන්නී ඒ පීටර්ගේ ම ක්ලෝනය වන පෝල් බවයි. හීලෑ නොවූ සත්ත්වයෙකු වැනි ඔහු පීටර්ට සමාන වන්නේ දෙදෙනාගේ ඇති සර්වසම කාමුක බාහිර පෙනුමෙන් පමණි.
තම ජීවිතයට හදිසියේ කඩා වැදුණු මේ පිිරිමින් දෙදෙනා හමුවේ ස්ටෙෆ්නිගේ දෛවය ඈ කොයි දෙසක ගෙන යනු ඇති ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Peras Muduwa - පේරැස් මුදුව

Peras Muduwa - පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..

Rs. 650.00

Gabee - ගැබී

Gabee - ගැබී

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..

Rs. 750.00

Minikata - මිණිකැට

Minikata - මිණිකැට

මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..

Rs. 850.00

Crystal - ක්‍රිස්ටල්

Crystal - ක්‍රිස්ටල්

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..

Rs. 750.00

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්

සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..

Rs. 450.00

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

වරප්‍රසාද  ලත්,  සුඛෝපභෝගී  පැලැන්තියේ  පවුලක  උපත  ලත්  ඇනබල් ..

Rs. 590.00

Ayubowan - ආයුබෝවන්

Ayubowan - ආයුබෝවන්

යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..

Rs. 530.00

Kandulu Wassak - කඳුළු වැස්සක්

Kandulu Wassak - කඳුළු වැස්සක්

එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..

Rs. 650.00

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..

Rs. 850.00

Uma - උමා

Uma - උමා

ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..

Rs. 380.00

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය

E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..

Rs. 460.00

Nihada Adaraya - නිහඬ ආදරය

Nihada Adaraya - නිහඬ ආදරය

Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 420.00

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

Dayabara Emerald - දයාබර එමරල්ඩ්

ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..

Rs. 750.00

Hiroko - හිරෝකෝ

Hiroko - හිරෝකෝ

1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අ..

Rs. 650.00

Anthima Upaya - අන්තිම උපාය

Anthima Upaya - අන්තිම උපාය

( රටරටවල උපමකතා )..

Rs. 250.00

Puthuni Oba Nathuwa - පුතුනි ඔබ නැතුව

Puthuni Oba Nathuwa - පුතුනි ඔබ නැතුව

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්..

Rs. 850.00