• Kathun Thideneku Athara Nagnawa - කතුන් තිදෙනෙකු අතර නග්නව

අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර කැදැල්ලක අසුන්දර කතාව


ගැහැනියකගේ අවංක ආදරයකට පිරිමියෙක්ව රජෙක් කරවන්න වුණත් පුළුවන්. හැබැයි ගැහැනියකගේ රාගයකට පුළුවන් පිරිමියෙක්ව වහලෙක් කරවන්න විතරයි. රාගයෙන් තොර ආදරයන් නොතිබුණට ආදරයෙන් තොර රාගය මේ ගමනෙදි ඕන තරම් හමුවෙනවා. ඒවායේ පැටලෙන්නේ නැතුව ගමන යන එක තමයි නියම පිරිමිකම කියන්නේ. බඩගින්නට හැම කුණුගොඩේම හොට අනින කපුටට වඩා බඩගිනි වුණු පළියට තණකොළ නොකන සිංහයට කවුරුත් ගරු කරනවා. "


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kathun Thideneku Athara Nagnawa - කතුන් තිදෙනෙකු අතර නග්නව

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bala Kama - බල කාම

Bala Kama - බල කාම

දේශපාලනයේ තිරය පිටුපස නොපෙනෙන ඇත්ත දිනන පරදින පිල තීරණය කරන ඇඩ්වර්ටයිසින් ජනාධිපති පුටුවට අගමැති හා ..

Rs. 475.00