• Anunge Le -අනුන්ගේ ලේ

“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබූ රෙද්ද වේගයෙන් ඉහළ පහළ ගියේය. ඒ අතරින් ජිවත් වීමේ ආයාසය, ඝෝෂාකාරී ඒ ආයාසය ඕනෑවටත් වඩා පෙනෙන්නට විය. ඈ සිටියේ ජීවිතය අල්ලා ගන්නට අරගල කරමිනි. ඒ අතර ඇගේ එළිය නිවී යමින් තිබිණි. අලුයම වන විට එය මුළුමනින්ම නිවී යනු ඇත. ඒ මා නිසාය. මුලින්ම ජැක්. දැන් හෙලන්. මොකද, මා ඇයට ආලය නොකළ නිසා. එසේම මා ඇයට ආලය කල නිසා. මොකද , ඈ මට එතරම් සමීප වුන නිසා. එසේම ඈ එතරම් දුරින් සිටි නිසා. මොකද මා ජිවත් වන නිසා. ඒ නිදහස් හුදෙකලා, සදාතන ඈ මගේ පැවැත්ම සමඟ ගැට ගැසී සිටි නිසා.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kalki - කල්කි

Kalki - කල්කි

..

Rs. 800.00

Shosha - ෂෝෂා

Shosha - ෂෝෂා

ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..

Rs. 1,500.00

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..

Rs. 650.00

Eva Luna - ඊවා ලුනා

Eva Luna - ඊවා ලුනා

1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..

Rs. 1,250.00

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..

Rs. 1,500.00

Raga Ridma - රාග රිද්ම

Raga Ridma - රාග රිද්ම

මිනිසෙකුගේ සැබෑ ස්වභාවය වෙනස් කිරීමට තරම් කිසිදු ආලයක් සමත් නොවන බව මට දැන් සහතිකය . ඔහුගේ මූලික චරි..

Rs. 350.00

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..

Rs. 2,200.00

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Messiah ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 1,350.00

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල

බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..

Rs. 925.00