• Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා

ඕඩ්ලි අයියා වුණාට , මලයගේ කණ්ඩස්සරේට පරාදයි බොටා' ඕඩිලි තම මල්ලිගේ මියුරු කටහඬ ඉදිරියේ පරාජිතයකු වන බව මම පැවසුවෙමි.

ඕඩිලියා හෝ ඔහුගේ සොහොයුරන් කවුරුන් ද ළමා කල මට අවබෝධයක් නොවී ය.

එහෙත් මා නව යොවුන් වියට එළඹෙත් ම ඔවුන් කවුරුන් ද යන්න මම පසක් කර ගත්තෙමි.

ගැමියන්ගේ ආදරයට බඳුන් වූ ඕඩිලියා විල්ප්‍රඩ් රත්නායක නම් විය. එදා ගමේ තරුණයින් සමග එක්ව පැදුරු සාජ්ජයේ ගී ගැයූ ඔහුගේ සොහොයුරා අප මහ ගාන්ධර්වයාණෝ ය; මහා ගායකයාණෝ ය. ඒ වික්ටර් රත්නායකණෝ ය. ගමට පැමිණ සිටි අනෙක් සොහොයුරා අන් කිසිවකුත් නෙව මහා සංගීතඥයෝ ය. සෝමපාල රත්නායකයාණෝ ය.
- පිටු 19 සහ 20 -

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Heen Wattavidanege Katha - හීන් වට්ටවිදානේගේ කතා

  • Rs. 375.00

  • KBOOKS Cashback Rewards: 38

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dolagale Billa - දොලගලේ බිල්ල

Dolagale Billa - දොලගලේ බිල්ල

දෙගල්වල කන්දේ මහා නිධානයක් තියනවලු .ගල් දොරින් වැහිලා තියෙන්නේ .මුතු,මැණික් රන් රිදී හප්පා ...එහෙම ව..

Rs. 300.00

Nitta Hela - නිට්ටැ හෙල

Nitta Hela - නිට්ටැ හෙල

නිට්ටවන්ගේ හැඩහුරුකම වෙනස් .අපිට වඩා මිටියු.කුරුයි.හරිම වේගවත්.ආදී තුන හතරකට වැඩ උස නැ .ගිනිකස්ටකයෝ ..

Rs. 225.00

Amuthu Kurulla - අමුතු කුරුල්ලා

Amuthu Kurulla - අමුතු කුරුල්ලා

කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..

Rs. 350.00

Akalata Aa Iskole - අකලට ආ ඉස්කෝලේ

Akalata Aa Iskole - අකලට ආ ඉස්කෝලේ

කුරුල්ලෝ කොතෙකුත ඇති .අමුතු කුරුල්ලෝ එසේ නොවෙති.හිටිවන්ගියේ කඩ පාත් වූ අමුතු කුරුල්ලා නගර දොර කලබුවේ..

Rs. 680.00

Wedi Handa - වෙඩි හඬ
Sabaragamuwe Rawana Janakatha - සබරගමුවේ රාවණ ජනකතා

Sabaragamuwe Rawana Janakatha - සබරගමුවේ රාවණ ජනකතා

රාවණ රජතුමා අප්‍රමාණ වීරයෙකි.දසිස් යනුවෙන් හදුන්වන්නේ එහෙයිනි. ලොව පළමු ගුවන් යානය වූ දඩුමොනරයෙන් රා..

Rs. 275.00

Nagenahira Demala Sanskruthiya - නැගෙනහිර දෙමළ සංස්කෘතිය

Nagenahira Demala Sanskruthiya - නැගෙනහිර දෙමළ සංස්කෘතිය

පීඩාවට පත් වූ ද්‍රවිඩ ජනතාව එයින් මුදා ගැනීමට සුදුසු කාලයේ දී මෙවැනි ග්‍රන්ථයක් එළි දැක්වීම වඩා වටින..

Rs. 275.00