• Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය

සුරත මිටි කර විරෝදය පෑ 

යෝධ මිනිසෙකු සිටිය යුගයක 

මාත් හිටිය කුහුබුවකු ලෙස 

උදාරම් සිතකින් බලාගෙන 


ලෙයින් තෙත් රතු කමිසයක 

දොරේ ගලනා රතය සිත තුළ 

තාර පාරක හැලුණු ඒ රත 

පාගගෙන ඉදිරියට ගිය නුබ 


යුක්තියම පැතූ තුණු අතීතය 

චෞරයෙන් පාමුලට විසි කර 

අනේ ඔබ නැවතුනේ 

කොතැනද 

නැගෙන පැනයකි 

පැයක් ගානේ.....?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

Viyolaya Dara Gath Minisa - වියෝලය දරා ගත් මිනිසා

"වඩාත් පරිණත කවිත්වයක් මේ කාව්‍යයෙහි දක්නට හැකිය. පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් විවිධ සමාජ අනුභූතීන් ඉද..

Rs. 250.00

Adisi - අදිසි

Adisi - අදිසි

..

Rs. 300.00

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

  ජූලි මාසය ලස්සනයි හරි ඇසල මල් පෙති විසිරිලා පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා ඇසල මසකල..

Rs. 300.00

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..

Rs. 200.00

Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට

Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට

වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..

Rs. 300.00

Rajali Piyapatha - රාජාලි පියාපත

Rajali Piyapatha - රාජාලි පියාපත

යොමා තියුණු ඇස් ලොවම දකිනු වස් බලා සිටි යෝධ රාජාලියා නුදුටුවේ මන්ද මා උහු පා ළගම..

Rs. 275.00

Gift Pack 3

Gift Pack 3

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Rs. 2,550.00

KBOOKS අලුත් අවුරුදු Gift Pack 8

KBOOKS අලුත් අවුරුදු Gift Pack 8

KBOOKS Poetry Bundle..

Rs. 1,800.00

Mama Saman - මම සමන්

Mama Saman - මම සමන්

මේ වැඩේ හරියන්නේ නෑ .. ගණන් පාඩම හොඳට මොළේට දාගන්න අපට වෙනින් ක්‍රමයක් හොයාගන්න වෙනවා..'' මම බැරිම ත..

Rs. 900.00

Piyanowa Saha Thawath Katha - පියානෝව සහ තවත් කතා

Piyanowa Saha Thawath Katha - පියානෝව සහ තවත් කතා

අරගලය මැදදී සේපාල වැඩිය ළං වුණේ තීක්ෂණ හා නුහන්සි යුවළට ය. ඒ ඔවුන් දෙදෙනා පදිංචි ව සිටියේ ළඟපාත කුලි..

Rs. 850.00

New Year Combo 8

New Year Combo 8

70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් මධුරංග ඉන්දිගෝ මංදිගේ - ලක්මිණි අමරසිංහ පැහැනද පහන් - සුනන්ද කරුණාරත්න..

Rs. 4,750.00 Rs. 4,960.00