• Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය
මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ ක්ෂිතිය යි. අප දන්නා අහිංසක බුද්ධාගම යක්ෂයෙක් ලෙස විපරිණාමය වීම අපේ පැත්තෙන් අධ්‍යයනය කළ යුතු යමක් විය. එම බෞද්ධ අහිංසක බව විසින් මීට පෙර පවා විප්ලව දෙකක් පොළොවටම චප්ප කර දමා තිබුණ සන්දර්භයක් තුළ ඒ පීඩනයට ලක් වුවන් තුළින් පවා මේ අධ්‍යයන වගකීම ඉටු වුවේ නැත. මෙවන් දෙයක් අමාරුවෙන් කරද්දී පවා වමේ ම පාර්ශව වෙතින් අප වෙත ප්‍රක්ෂේපණය කළේ කුණුහරප වීම තවත් දෛවෝපගත බුද්ධාගමේ ම සංවර්ධනයක් විය. අපේ ව්‍යායාමය පරිපුර්ණ යැයි (පරිපුර්ණ බව අවසන් වන්නේ සමස්තතාවය තුලින් ය) අපි නොකියමු. කිසිවක් නොතිබීම වෙනුවට පවතින දෙය රෝග ලක්ෂණයක් බව ද අපි දනිමු.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය

විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..

Rs. 900.00

Thakshana Danawadaya Saha Chithrapataya - තාක්ෂණ ධනවාදය සහ චිත්‍රපටය

Thakshana Danawadaya Saha Chithrapataya - තාක්ෂණ ධනවාදය සහ චිත්‍රපටය

සමස්තයක් ලෙස ගත්කළ අද හුදෙක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇති චිත්‍රපටයට එම ඉරණම අත්වීම විචාරකයන් නොව..

Rs. 225.00

Sahitha Rasawitha - සාහිත රසවිත

Sahitha Rasawitha - සාහිත රසවිත

නව කතා කෙටි කතා සහ කවි පිළිබඳ විවේචනාත්මක විමර්ශනයක් ..

Rs. 450.00

Arumasima Kavi - අරුමැසිම කවි

Arumasima Kavi - අරුමැසිම කවි

අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..

Rs. 270.00

Yathura - යතුර
Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි

Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි

" මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ..

Rs. 1,200.00

Melancholiyawa - මෙලන්කෝලියාව

Melancholiyawa - මෙලන්කෝලියාව

''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..

Rs. 350.00

Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය

Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය

හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා..

Rs. 550.00