• Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්ණයක නමක් ද අන්තර්ගත විය. මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙක් අකමට්සු වූ අතර එහි අරුත "රතු පයින්" විය. අනිකා "නිල් සයුර" යන අරුත් ගැන්වූ අවුමි ය. මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙක් "සුදු පැහැ මුල" යන අරුතැති ෂිරෙන් වූ අතර සිව් වැන්නිය "කළු කුඹුර" යන අරුත් දෙන කුරෝනෝ ය. නමුත් ටසාකිගේ නමෙහි එවැනි අරුතක් නොවීය. එහෙත් එක්තරා දිනෙක මිතුරන් සිව් දෙනාගෙන් කෙනෙකු නැවත කෙදිනක හෝ මුණගැසීමට හෝ අඩු තරමින් දැකීමට හෝ අනවශ්‍ය බව නිවේදනය කරයි. එදින සිට සිය ජීවිතයට අරමුණක් නොමැතිව ඒ මේ අත පාවෙමින් සිටි ඔහු කිසිවෙකු සමඟ මිත්‍රශීලි ලෙන්ගතු සබඳතාවක් ගොඩනඟා ගැනීමට අපහසු වෙයි. මේ සියලල් මැද ඔහුගේ ජීවිතයට එක්වන සාරා පසුගිය කාල වකවානුව තුල සිදුව තිබූ ඒ සිද්ධීන් සියල්ල පිළිබඳ සොයා බලා දැනගැනීමට කාලය එළඹ ඇති බව බලකර කියා සිටියාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 65

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර

අවුශ්විට්‌ස්‌, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක්‌ හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..

Rs. 750.00

Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා

Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා

හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන ..

Rs. 950.00

Kalki - කල්කි

Kalki - කල්කි

..

Rs. 800.00

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..

Rs. 850.00

Visekari - විසේකාරි

Visekari - විසේකාරි

ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..

Rs. 1,500.00

Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

Kolara Kale Ale - කොලරා කාලේ ආලේ

විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..

Rs. 1,750.00

Shosha - ෂෝෂා

Shosha - ෂෝෂා

ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..

Rs. 1,500.00

Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු

Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු

ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..

Rs. 350.00

Dakunu Maime - දකුණු මායිමේ

Dakunu Maime - දකුණු මායිමේ

ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..

Rs. 500.00

Eva Luna - ඊවා ලුනා

Eva Luna - ඊවා ලුනා

1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..

Rs. 1,250.00

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්

සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..

Rs. 1,500.00

Niruwath Kaluwara - නිරුවත් කළුවර

Niruwath Kaluwara - නිරුවත් කළුවර

Haruki Murakami විසින් රචිත After Dark නවකතාවට ටෝකියෝවේ සරත් සමයේ රාත්‍රියක පැය හතක කාලයක් තුළ සිදුව..

Rs. 350.00

Anunge Le -අනුන්ගේ ලේ

Anunge Le -අනුන්ගේ ලේ

“ඔහු දැන් තීරණයක් ගත යුතුය. ඇගේ දෑස් වැසී ඇත. දෙතොලතරින් ඈ හුස්ම ගත්තේ මහත් ආයාසයෙනි. ඇඟ පොරවා තිබ..

Rs. 1,250.00

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..

Rs. 2,200.00

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Galavumkara Isiwaraya - ගැලවුම්කාර ඉසිවරයා

Messiah ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 1,350.00

Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්

Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්

Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..

Rs. 975.00

Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්

Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්

 සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..

Rs. 300.00