• Meelaga Meevitha - මීළඟ මීවිත

පොරි අහුරක්

ජීන් බෝතල් තුනෙන්
දෙක හමාරක් ම
හැලූවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

මතකද ඇය
මුලින් ම
පොරි අහුරක්
විසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Meelaga Meevitha - මීළඟ මීවිත

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ

Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ

මගේ හුස්ම ඔබ ගන්න මගේ ආදරෙත් ගන්න...මට අහිමි ජීවිතය විතරක්ම මට දෙන්න...මගේ පැතුම් ඔබ ගන්න&..

Rs. 450.00

Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව

Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව

අසනි වරුසා කලලයක රුව වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ අපල ඉවසා සපල ජීවිත ගැටෙන මොහොතකි පොළෝ ..

Rs. 500.00

Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්

Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්

පෙලක් හඳ ඇති දාට කොළොම් තොට අහස යට හතර රියන් සිරුර ඉබේටම ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.සතර..

Rs. 250.00

Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි

Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි

ඉසුරුමුණිසැඳෑවකකලාවැව සුළඟ බොමිපිපාසිත පපුවකට නිරාමිස ප්‍රීතියකසිසිලස  සදනු පිණිස...

Rs. 850.00