කෙතරම් දෙදරුම් ඇති මවක හා දුවක අතරැති බැදීම
සම්පුර්ණයෙන් බිඳි යා නොහැක.එය ප්‍රේමයේ අමරණිය සුත්‍රයකි.ගැඹුරු බර ඇලීම්
බැදීම් බොහෝවිට හර්ද කම්පා උත්පාදනය කරයි.එවිට පොළොව දෙදරයි අහස
ගුගුරයි.භූමිකම්පා මැවෙයි.එයින් ශෝකය හා කෝපය උරුම නොව ස්පර්ශ නොකළ යුතු
කර්මයක් වග වටහා ගැනීමෙන් පසුබිමක් සැකසෙයි.
Podu Purushaya - පොදු පුරුෂයා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්‍රා රාජකරුණානායක
- ISBN: 9789555737005
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120