• Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්

අමා

කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන
ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ
පවුරු බැමි ගඩොළු සවිමත් කර කර
අවුරුදු ම දෙකක් සොඳුරිය මා ළඟ

දැන් ඔයා කවි ලියන්නෙත් නෑ මට
චෝදනා හෙමත් ඉඳහිට විසි කර
පාවෙනා දිවිය පාමුළ ඉඳගෙන
කාරණා කියා දුන් හැටි කදිමය

කළු ගලේ හප්පගෙන ඔළුව නිතර ම
කළුවරේ හැප්පිලා ගෙදර එනකොට
සනුහරේ පුප්පගෙන ගියත් අහකට
මා කෙරේ ඇත්තට ම නැමුණු ඇස්දෙක

විග්‍රහ විවේචන පණ්ඩිත දේශපාලනේ
නිග්‍රහ නොකර ඉවසං හිටිය කාරණේ
අනුග්‍රහ මුනිවතෙහි සදය මඳහාසයේ
සංග්‍රහ හෘදයෙනි එ්ක ම තමා ආදරේ

ජීවිතෙන් සමු අරං - හෙට යන්න වෙයිද දන්නෑ
මරණයේ තොටුපළේ - කාල සටහන දෙන්නෑ
මෙකවි දුප්පත් නමුත් - ලියලා ඉවර වෙන්නෑ
අවසාන ප්‍රශ්වාසේ - වෙනකං වෙන්ව යන්නෑ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Hamuwanna Thawama Haki Comrade - හමුවෙන්න තවම හැකි කොම්රේඩ්

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Duwili Sela - දූවිලි සේල

Duwili Sela - දූවිලි සේල

පුතේ, මං අද පුතාට කියන්න කියල හිටියේ. තාත්තා නැතිවෙලා ලබන විසිඑක්වෙනිදට අවුරුදු විසිදෙකක් වෙනවා." ..

Rs. 500.00

Nawaye Kathawa - නවයෙ කතාව

Nawaye Kathawa - නවයෙ කතාව

සමීර බෝගොල්ලාගමගේ සිතෙහි තමන් වෙත ආදරයක් නැත්නම් කුණු කානුව පැන ඔහු මේ ලෑලි ගෙදරට ගොඩවූයේ කුමක් නි..

Rs. 400.00

NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල

NGO Nalawena Gee Mada Ovilla - NGO නැළවෙන ගී මැද ඕවිල්ල

සාමාන්‍යයෙන් පාපොච්චාරණය කරන කෙනා තමයි දණ ගහන්න ඕන... ඒත් අද වෙනස් . මේ මම ඔයාට දෙන උපන්දින තෑගී මාල..

Rs. 400.00