• Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව

ගෝමරී පිට ගමකින් කැන්දාගෙන ආවේ පිට කන්දයාගේ පෙළවහට ය. පිට කන්දයා ගමේ නොව වනාන්තර ඇලපත් මායිමේ කොටා ගත් හේනේ ජීවත් වූයේ ය. ලුණු ඇඹුල් හොයන්නටවත්, බණකට පිරිතකටවත්, මඟුල් තුලාවකට වත් ඈ ගමට ආවේ නැත. ඈ ඉතා උස මහත දෙහත පත ගෑණියක් වූවා ය. උන්ගේ හේන හරහා ගිය කිසිම පිරිමියෙකුට, හිස් අතින් යන්ඩ ගෝමරී ඉඩ හරින්නේ නැති බවත්, උඩු හුලඟට යටි හුලඟට, කසු කුසුවේ ඇසී නෑසී ගියේ ය. විශේෂයෙන්ම ඇය වැලහින්නක මෙන් මිනිසුන් උස්සාගෙන, හේන මායිමේ දඳුවැටට උඩින් පැන කැලේට රිංගනවා යැයි අරුම පුදුම කතාවක් පැතිරී තිබුණේ ය. ගෙදරට එන කෙනෙකුට බත බුලතින් සංග්‍රහ කොට කිසි හැකක් බයක් විළිලජ්ජා සංගෙමාන්නයක් නැතුව, "උඹ මට කැලේට උස්සන් යන්ඩ හිතෙනවා"යි මේ පත ගෑණි කියන විට, ඕනෑම පිරිමියෙකු කණාමැදිරි තුඩින් ඉනා වී සෙවල ගොඩක් බවට පත් වෙන ගොළුබෙල්ලෙකු මෙන් දැපනේ වැටෙන බවත්, පැතිරී තිබුණු තවත් දූෂමාන කටකතාවකි. මේ දැවැන්ත ගෑණු පරුවතයට නෑ බෑ කියන්ට කිසිම පිරිමියෙකුට බැරිය.



වනාන්තරය හා බැඳුනු ජීවන අත්දකීම් ඉදිරිපත් කෙරුනු ප්‍රථම සිංහල  නවකතාව ලෙසින් විචාරක ඇගයීමකට ලක්වූ සයිමන් නවගත්තේගම සූරීන්ගේ නිර්මාණ පෙලෙහරේ අතිශය විචිත්‍රවත් නවකතාව.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sandya Saha Vindya - සන්ධ්‍යා සහ වින්ධ්‍යා

Sandya Saha Vindya - සන්ධ්‍යා සහ වින්ධ්‍යා

සයිමන් නවගත්තේගමයන්ගේ නොපල කෘතියක් වු ” සන්ධ්‍යා සහ වින්ධ්‍යා ” නිවුන් සොහොයුරියන් දෙදෙනකු පිලිබඳ නව..

Rs. 1,500.00

Sansaaranyaya Asabada - සංසාරණ්‍යය අසබඩ

Sansaaranyaya Asabada - සංසාරණ්‍යය අසබඩ

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය ප..

Rs. 1,900.00

Mage Mulpotha Hewath Ohuge Kathawa - මගේ මුල්පොත හෙවත් ඔහුගේ කතාව

Mage Mulpotha Hewath Ohuge Kathawa - මගේ මුල්පොත හෙවත් ඔහුගේ කතාව

සිරිලක කවර ලේඛකයකු හෝ විසින් මෙතෙක් ලියන ලද හොඳම කෙටි කතා තුන හතරට අයත්වන්නක් සේ වියත් ලේඛක කේ. ජයති..

Rs. 275.00

Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

“අම්බලම එළියේ එල්ලා තිබෙන කොහොඹ අතු දැක්කෙ නැද්ද?“ පිළිතුරක් නොවන විට තවත් වේලාවක් බලා සිටි දැරිය මෙ..

Rs. 900.00

Sansaranyaye Urumakkaraya - සංසාරණ්‍යයේ උරුමක්කාරයා

Sansaranyaye Urumakkaraya - සංසාරණ්‍යයේ උරුමක්කාරයා

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය ප..

Rs. 600.00

Saapekshani - සාපේක්ෂනී

Saapekshani - සාපේක්ෂනී

ඇය යහන පාමුල  දණ ගැසුවාය. ඔහුගේ කය වටා දෑත යැවුවාය. ඉතාම මෘදු ව ඔහුගේ වස්ත්‍රය  ගැලෙව්වාය...

Rs. 1,300.00

Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා

Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝදයෙන් ජීවත්වූ මිනිසක..

Rs. 700.00

Suddilage Kathawa - සුද්දිලාගේ කතාව

Suddilage Kathawa - සුද්දිලාගේ කතාව

ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණ..

Rs. 1,350.00

Swarnawanniye Walli Ammala - ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

Swarnawanniye Walli Ammala - ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවි ගෙවන ගාඩි රැහක නාම්බ නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දි..

Rs. 1,000.00

Suba Saha Yasa - සුබ සහ යස

Suba Saha Yasa - සුබ සහ යස

යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970 දශකයේ සිංහල නාට්‍ය රසිකයන්ට ඉමහත් ආස්වාදයක් ලබාදුන්..

Rs. 200.00

Puslodan - පුස්ලෝඩං

Puslodan - පුස්ලෝඩං

සරල කටවහරින් ප්‍රේක්ශකයන් ඇමතු මෙම නාට්‍යය, මිනිස සහ ගැහැනිය අතර ඇති බැඳීම, ඇතුලාන්ත මනසින් විග්‍රහ ..

Rs. 200.00

Saankawa - සාංකාව

Saankawa - සාංකාව

නූතන කෙටි කතාවේ ශිල්පය මෙන්ම කලාත්මක අපුර්වත්වය මනාව සංඝටනය වූ, ආකෘතික අපුර්ත්වයකින් හෙබි කෙටි කතා එ..

Rs. 750.00

Saagara Jalaya Madhi Handuwa Oba Sanda - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

Saagara Jalaya Madhi Handuwa Oba Sanda - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

සිංහල කෙටිකතා කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ, පාඨක සහ විචාරක දෙපිරිසේම ඉමහත් පැසසුමට ලක් ව..

Rs. 1,450.00

Bawanawa - බාවනාව

Bawanawa - බාවනාව

චරිතවල මනෝභාවයන් විවරණය කිරීමේ ලා ලේඛකයා සතු වූ අසාමාන කෞශල්‍යය මනාව පැහැදිලි කරන අගනා නිර්මාණ 7ක් ර..

Rs. 750.00