• Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

“අම්බලම එළියේ එල්ලා තිබෙන කොහොඹ අතු දැක්කෙ නැද්ද?“

පිළිතුරක් නොවන විට තවත් වේලාවක් බලා සිටි දැරිය මෙසේ කීවාය

“එළියේ එල්ලා තිබෙනවා කොහොඹ අතු, ඒවා ගෙදරක එලියේ එල්ලන්නේ ඇතුළේ බෝවන රෝගයක් තියන කෙනෙක් ඉන්න බව දන්වන්නට, ගමේ ගෙවල්වලත් එල්ලනවා, අම්බලමක් වාගෙ තැනක එල්ලුවාම එකෙන් කියන්නේ මහ ලෙඩේ තියන කෙනෙක් ඉන්න බව..“

දැන්වත් අධිරාජයාගෙන් පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් ලැබෙතැයි ඈ බලාපොරෙත්තු වූවා සේ ය. ඔහු දිගින් දිගට වාවා ගත නොහැකි ඇඟපත වෙවුලන්ඩ හැර අහසක් පොළවක් නොමැතිව බලා සිටී.

“මට මහාමාරිය ඇය කීවාය“


ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ksheera Sagaraya Kalambina - ක්ෂීර සාගරය කැලඹිණ

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sandya Saha Vindya - සන්ධ්‍යා සහ වින්ධ්‍යා

Sandya Saha Vindya - සන්ධ්‍යා සහ වින්ධ්‍යා

සයිමන් නවගත්තේගමයන්ගේ නොපල කෘතියක් වු ” සන්ධ්‍යා සහ වින්ධ්‍යා ” නිවුන් සොහොයුරියන් දෙදෙනකු පිලිබඳ නව..

Rs. 1,500.00

Sansaaranyaya Asabada - සංසාරණ්‍යය අසබඩ

Sansaaranyaya Asabada - සංසාරණ්‍යය අසබඩ

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය ප..

Rs. 1,900.00

Mage Mulpotha Hewath Ohuge Kathawa - මගේ මුල්පොත හෙවත් ඔහුගේ කතාව

Mage Mulpotha Hewath Ohuge Kathawa - මගේ මුල්පොත හෙවත් ඔහුගේ කතාව

සිරිලක කවර ලේඛකයකු හෝ විසින් මෙතෙක් ලියන ලද හොඳම කෙටි කතා තුන හතරට අයත්වන්නක් සේ වියත් ලේඛක කේ. ජයති..

Rs. 275.00

Sansaranyaye Urumakkaraya - සංසාරණ්‍යයේ උරුමක්කාරයා

Sansaranyaye Urumakkaraya - සංසාරණ්‍යයේ උරුමක්කාරයා

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය ප..

Rs. 600.00

Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව

Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව

ගෝමරී පිට ගමකින් කැන්දාගෙන ආවේ පිට කන්දයාගේ පෙළවහට ය. පිට කන්දයා ගමේ නොව වනාන්තර ඇලපත් මායිමේ කොටා..

Rs. 750.00

Saapekshani - සාපේක්ෂනී

Saapekshani - සාපේක්ෂනී

ඇය යහන පාමුල  දණ ගැසුවාය. ඔහුගේ කය වටා දෑත යැවුවාය. ඉතාම මෘදු ව ඔහුගේ වස්ත්‍රය  ගැලෙව්වාය...

Rs. 1,300.00

Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා

Sansaranyaye Dadayakkaraya - සංසාරණ්‍යයේ දඩයක්කාරයා

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝදයෙන් ජීවත්වූ මිනිසක..

Rs. 700.00

Suddilage Kathawa - සුද්දිලාගේ කතාව

Suddilage Kathawa - සුද්දිලාගේ කතාව

ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණ..

Rs. 1,350.00

Swarnawanniye Walli Ammala - ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

Swarnawanniye Walli Ammala - ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවි ගෙවන ගාඩි රැහක නාම්බ නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දි..

Rs. 1,000.00

Suba Saha Yasa - සුබ සහ යස

Suba Saha Yasa - සුබ සහ යස

යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970 දශකයේ සිංහල නාට්‍ය රසිකයන්ට ඉමහත් ආස්වාදයක් ලබාදුන්..

Rs. 200.00

Puslodan - පුස්ලෝඩං

Puslodan - පුස්ලෝඩං

සරල කටවහරින් ප්‍රේක්ශකයන් ඇමතු මෙම නාට්‍යය, මිනිස සහ ගැහැනිය අතර ඇති බැඳීම, ඇතුලාන්ත මනසින් විග්‍රහ ..

Rs. 200.00

Saankawa - සාංකාව

Saankawa - සාංකාව

නූතන කෙටි කතාවේ ශිල්පය මෙන්ම කලාත්මක අපුර්වත්වය මනාව සංඝටනය වූ, ආකෘතික අපුර්ත්වයකින් හෙබි කෙටි කතා එ..

Rs. 750.00

Saagara Jalaya Madhi Handuwa Oba Sanda - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

Saagara Jalaya Madhi Handuwa Oba Sanda - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

සිංහල කෙටිකතා කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ, පාඨක සහ විචාරක දෙපිරිසේම ඉමහත් පැසසුමට ලක් ව..

Rs. 1,450.00

Bawanawa - බාවනාව

Bawanawa - බාවනාව

චරිතවල මනෝභාවයන් විවරණය කිරීමේ ලා ලේඛකයා සතු වූ අසාමාන කෞශල්‍යය මනාව පැහැදිලි කරන අගනා නිර්මාණ 7ක් ර..

Rs. 750.00