Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
Siyum Aththatu Nada - සියුම් අත්තටු නාද
පතින් පත ගිලිහෙයි මාරුතේ නෙතින් නෙත හමුවී මග හැරී ඉතින් ඔබ යන විට තටු ලැබී සිතින් මම සිහිනෙකට පිව..
Rs. 200.00
Soduru Sarisara Rathu Balakotuwa Dige - සොදුරු සැරිසර රතු බලකොටුව දිගේ
'රතු බලකොටුව' නම් වූ පොත අධ්‍යාත්මික ජිවිතයක රස මුසුවත් ,ශාන්තියත් ලවුකික ජිවිතයේ සාන්දෘෂ්ටිකභාවයත් ..
Rs. 550.00
Sohon Bime Samanallu - සොහොන් බිමේ සමනල්ලු
"ශත වර්ෂ ගණනාවක් පැරණි චීන ජනකතා අතර, යහපත් දිවිපෙවෙතක් සදහා මාහැගි පාඩම් කියාදෙන ආදර කතා ගොන්නකී."..
Rs. 600.00
Sooriya Kusuma - සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චා..
Rs. 1,200.00
Suba Saha Yasa - සුබ සහ යස
යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970 දශකයේ සිංහල නාට්‍ය රසිකයන්ට ඉමහත් ආස්වාදයක් ලබාදුන්..
Rs. 200.00
Subashithaya - සුභාෂිතය
ඇතැම් දැයෙහි ඇති රළු ගතිය වෙනත් දැයෙහි ඇති මුදු බවට වඩා රුචිකරය.. ..
Rs. 300.00
Suddilage Kathawa - සුද්දිලාගේ කතාව
ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණ..
Rs. 1,350.00
Sudu Aththanta Wahan Vi - සුදු ඇත්තන්ට වහන් වී
ඌව වෙල්ලස්ස කැරල්ලේ දී සිංහලයන්ට සහ බෞද්ධ විහාරස්ථානවලට සිදු වී ම්ලේච්ඡත්වය පිළිබඳ නවකතාවකි...
Rs. 350.00
Sudu Kahata - සුදු කහට
තේ කර්මාන්තය මෙරට ස්තාපිත කිරීම සඳහා මෙහි පැමිණෙන සුදු ජාතික ව්‍යාපාරිකයෙකුගේ තීක්ෂණ ව්‍යාපාරි..
Rs. 300.00
Sudu Kotiya - සුදු කොටියා
2008 වසරේ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද ඉන්දීය ලේඛක අර්වින්ද් අදිගාගේ The White Tiger කෘතියේ සිංහ..
Rs. 500.00