Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
Vesak Wagathuga - වෙසක් වගතුග
"වෙසක් මංගල්‍යයේ ආමිස හා ප්‍රතිපත්ති පුජාවන් පිලිබදව තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය ..
Rs. 200.00
Vi Bissa - වී බිස්ස
" අදීන උරුමයක් වූ වී බිස්ස පිලිබදව ලියවුණු සවිස්තරාත්මක කරුණු ඇතුළත් කෘතියකි."..
Rs. 300.00
Vilibiya - විළිබිය
විධිමත් විවාහයට පෙර ස්ත්‍රියකගේ ලිංගික චර්යාවන්හි අනිටු ඵලවිපාක විවාහක සැමියා කෙරෙහි බලපාන අන්දම ව..
Rs. 325.00
Villaravadiya - විල්ලරවාඩිය
බහු ආගමික, බහු ජාතික ලාංකික ගම්මානයක වෙසෙන විවිධ ජන කොටස්වල චාරිත්‍ර වාරිත්‍ර සමාජ ජීවිතය චින්තනය හා..
Rs. 475.00
Viragaya Thira Rachanaya - විරාගය තිර රචනය
මුද්‍රණයෙන් පළවන තිස්ස අබේසේකරගේ මුල්ම තිර රචනය වන විරාගය 1987 වර්ෂයේ හොඳම තිර - රචනය ලෙස සම්මාන කිහ..
Rs. 350.00
Viraginige Sabaa Katha Saha Chekovge Keti Katha - විරාගිනීගේ සැබෑ කතා සහ චෙකොව්ගේ කෙටි කතා
බුද්ධකාලීන සත්‍ය සිද්ධීන් ඔස්සේ රචිත කතාත් කල්පිත ප්‍රබන්ධ ලෙසින් රචිත අන්ටෝන් චෙකොව්ගේ කතාත් ඔස්සේ ..
Rs. 325.00
Virupa - විරූපා
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්රීත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්ය..
Rs. 700.00
Vishaka Situ Kumari - විශාකා සිටු කුමාරි
ගුණ ධර්මවලින් පිරි ආධ්‍යාත්මික පසුබිමක් තුළ ලබන උපරිම ආශ්වාදජනක සාමකාමි ධර්මනුකුල සැනසීම ආදරය ..
Rs. 200.00
Vishishtaya Krishishtof - විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
"මෙම චිත්‍රපටයේ මිනීමරුම් දර්ශන දෙකක් ඇතුළත් වෙයි. එහි පළමුවැන්න ගැටවරයා විසින් ටැක්සි රියැදුරාව..
Rs. 700.00
Visipasweni Thattuwa - විසිපස් වෙනි තට්ටුව
ජීවිත ගමනේ අප පසුකර යන අනන්ත අපරිමාන සිදුවීම් ග්‍රහණය කර ගනිමින් ඉතා සුන්දර විචිත්‍රවත් ලෙස, රසබරව..
Rs. 725.00
Viyaru Samudura - වියරු සමුදුර
අතොරක් නැතිව පැනනැඟෙන සමාජ අසාධාරණකම් නමැති වියරු රළ පහරින් බිඳ වැටෙන ආත්මයක් වටා ගෙතුණු රසබර කතා පු..
Rs. 300.00
Viyaru Sihinayak - වියරු සිහිනයක්
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව..
Rs. 450.00