• Napuru Palakayo Thundena - නපුරු පාලකයෝ තුන්දෙනා

Three Fat Men නම් කෘතිය යුරී ඔලේෂා නම් රුසියන් ලේඛකයා විසින් රචිත ග්‍රන්ථයකි . එය නපුරු පාලකයෝ තුන්දෙනා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු

නපුරු පලකයෝ එක පැත්ත්කත් කම්කරුවෝ සහ අනෙකුත් සුළු රැකිය කරන්නවුන් තව පැත්තකත් සිටී. සල්ලිකාර බලකාමි සියල්ලන්ම නපුරු පාලකයින්ගේ පැත්ත ගනී. අනෙකුත් සියළුම් සුළු සේවකයින් ගන්නේ ටිබුල් නම් වීරයාගේ පැත්ත ය.

සාමාන්‍ය ජනතාව නියෝජනය කරන වීරවරයා ටිබුල් නිසා ඒ සියලු දෙනාගේම සහය ටිබුල්ට ලැබේ. මේ නිසා මෙම සහය උපයෝගී කරගෙන පාලකයින්ව එලවා දැමීම මේ කතාවේ හරයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Napuru Palakayo Thundena - නපුරු පාලකයෝ තුන්දෙනා

  • Rs. 600.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Apuru Katha - අපූරු කතා

Apuru Katha - අපූරු කතා

මෙහි ටෙලිෆෝනය, අවුසද හාමි, කාටත් පාඩමක් , නැති වුණු හිරු යන කතාන්දර 4 ඇතුළත් වේ. ..

Rs. 1,200.00

Kubiya Ha Previya - කූඹියා හා පරෙවියා

Kubiya Ha Previya - කූඹියා හා පරෙවියා

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියො තෝල්ස්තෝයි විසින් ළමයින් වෙනුවෙන් රචනා කරන ලද හරවත් උපමා කතා එකතුවක්.Har..

Rs. 600.00

Lama Katha - ළමා කතා
Nikeethage Lama Kalaya - නිකීතාගේ ළමා කාලය

Nikeethage Lama Kalaya - නිකීතාගේ ළමා කාලය

අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු ..

Rs. 350.00

Yushka - යූෂ්කා

Yushka - යූෂ්කා

නීකා , මා කියන කතාවට සැලකිල්ලෙන් සවන් දෙන්න. හොඳ ළමයා වගේ මේස රෙද්ද අදින්නේ අදින්නේ නැතුව , එය වටේට ..

Rs. 350.00

Thegga - තෑග්ග

Thegga - තෑග්ග

..

Rs. 200.00