"......ගෙදර යයි කියන්නේ ගොඩනැගිල්ලකට හෝ නගරයකට නොවේ. ගෙදර කියන්නේ 
නංගිලා අක්කලා නිදා සිටියදී ඔවුන්ගේ මෘදු සුසුම් සුවඳ දැනෙන තැනකට ය. ගෙදර 
කියන්නේ මල්ලිලා අය්යලා පිදුරු මෙට්ටයේ නින්දෙන් එහාටත් මෙහාටත් පෙරලෙන හඬ 
ඇසෙන තැනකට ය. ගෙදර කියන්නේ අම්මාගේ සෞම්‍ය සැනසිලිදායක ගී හඬ ගලා එන  
තැනකට ය. ගෙදර කියන්නේ මේ පුංචි ගෙදරට ය. එහෙමත් නැත්නම් බොහෝ ආදරය කරන 
මිනිසුන් වෙසෙන තැනකට ය............. '' 
 සිවුමංසලේ පුංචි නගරය ( The 
Little Town at the Crossroads/ Story of  Laura Ingalles Wilder's mother 
Caroline)  - By Maria D. Wilkes
Siv Mansale Punchi Nagaraya - සිව් මංසලේ පුංචි නගරය
- Publisher: Samayawardhana - සමයවර්ධන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ
- - Celia Wilkins - සීලියා විල්කින්ස්
- ISBN: 9789555707541
- Availability: Available
- 
              Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Poliyana - පොලියානා
"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර ..
Rs. 1,250.00
Dennisge Daskam - ඩෙනිස්ගේ දස්කම්
‘"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා..
Rs. 1,300.00
Chubari - චුබාරි
අශ්ව කරත්තය දුටු විට ඔවුහු පහත් ව් වකගැසුණු හ.නිසොල්මනේ මොහොතක් බලා සිටි ඔවුන්ට කරත්තය සෙලවෙන්නේ න..
Rs. 480.00
Wana Wadule Punchi Gedara - වන වදුලේ පුංචි ගෙදර
ලොව පුරා අතිශයින් ජනාදරයට පත් ‘Little House on the Prairie ’ කෘති මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර..
Rs. 990.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Vilthere Punchi Nagaraya - විල්තෙරේ පුංචි නගරය
පහළොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකි නගරයට යන්නේ ගුරුවරියක වීම සදහා උසස් ..
Rs. 1,100.00
Dehadaka Kuda Niwahana - දෙහදක කුඩා නිවහන
"ගෙයක් ලොකු වුවත්, කුඩා වුවත් කමක් නැත. මින් ඉදිරියට ඒ ගෙදර කොතැනක තිබුණත් කමක් නැත. පැරණි කියමන..
Rs. 950.00














